Windows 8 desable www.bing.com web site.

roshan123123

Member
Mar 30, 2009
114
1
0
mama use karanne win 8. eke dongalen internet log wela firefox walata yanakotama bing.com web site eka auto open wenawa. eka nathi karanne kohomada?
 

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ෆයර් ෆොක්ස් වල ඔප්ෂන්ස් වලට ගිහින් ඒකේ ජෙනරල් වල තියෙනවා හෝම් පේජ් එක සෙට් කරන්න.එ්කෙන් ඩීෆෝල්ට් එක දෙන්න.එතකොට සාමාන්‍ය විදිහට හෝම් පේජ් එක ලෝඩ් වෙයි.