මට නම් හිතෙන්නේ මචෝ උඹ Upate කරන්න ගිය එකෙන් Crack අහු වෙන්න ඇති, XP එකේ කරනවා වගේ Windows 8 රේපයාර් එකක් දා ගන්න බැරිද බං මම windows 8 පාවිච්චිය දන්නේ නෑ බං, අපේ එළකිරි යාලූවෝ උඹට උදව් කරයි ගොඩ දාගන්න