WINDOWS 8.... Setup Problem

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඔය කියල තියෙන විදියට නම් මචන් HDD එක තෝරන්න එන තැන තියෙන LOAD DRIVER එකෙන් තමයි කරන්න තියෙන්නෙ
    මොකද්ද එන අවුල
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔය කියල තියෙන විදියට නම් මචන් HDD එක තෝරන්න එන තැන තියෙන LOAD DRIVER එකෙන් තමයි කරන්න තියෙන්නෙ
    මොකද්ද එන අවුල

    Load kala... but hariyanne na..
    Hard eke awlak na...
    setup CD ekaeth awalak wenna ba.. metta kalin 2ka 3katama instal karalath thiyanawa