Windows 8 Start Screen එකට කොහොමද?

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Windows 8 Start Screen එකට කොහොමද?

    Mouse එක අල්ලනෙ නැතුව ඇවිත් බැලුවනම් මොකද? :yes:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .




    මෙන්න මේකයි කතාව. කලින් දන්න අයත් ඇති. නොදන්න අයට දැනගන්නත් එකයි දැම්මෙ.

    දැන් ඉතින් කවුරු කවුරුත් Windows 8/8.1 නේද use කරන්නෙ.Start Screen එක දැකල දැකලම දැන් එපාවෙලා වගේ නම් මම මේ කියන්නෙ යන්නෙ කොහොමද අපි කැමති image එකක් දාගන්නෙ කියල.

    මුලින්ම මෙන්න මෙතනින් මේ පොඩි soft එක down කරන්න.





    හරිද? ආ.....හ් එහෙනම් දැන් install කරන්න. ආවද මේ වගේ එකක්.



    634884254020088269.jpg


    දැන් මෙතන තියෙන Load Picture කියන තැනින් ඔයාල කැමති පින්තුරයක් select කරල Apply කරන්න. වැඩේ ගොඩ නේද?
    එහෙනම් කතාව ඉවරයි.

    REPOST නම් සොරි වේවා.

    වැඩක් උනානම් කියල හිතෙනවනම් මෙන්න මෙතන click කරල සහයෝගයක් දක්වන්න.


    නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න.

    CHEERS





     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යාළුවා;17060578 said:
    එල බං rep+
    ඉස්සර 8 පාවිච්චි කරන කාලෙ මාරු කර කර හිටිය. :D දැන් හත :P

    10th September windows 9 enawa dagena balapan :D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    10th September windows 9 enawa dagena balapan :D


    බලමු බලමු ...... :rolleyes::rolleyes::rolleyes:
    කොහොමත් ආවම අනිවා දානවා. :rofl:

    8 ආපු ගමන් දැම්ම RTM එක. එපා උණ ඩ්‍රයිවර්ස් කේස් නිසා. ස්කයිප් ලෙඩ. ආයෙ 7 දැම්ම.
    8.1 ආපු ගමන් දැම්ම. එමමයි. ඩ්‍රයිවර්ස්නං හරි ගියා. හැබැයි එක එක sw සපෝට් නැති රෙද්දවල් උනා. ආයෙ හත :P 9 ආවම ඒකත් දානවා :rofl: