Windows 8 Start Screen එකට කොහොමද?

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
සිරාවට ? :confused:

යාළුවා;17060630 said:


බලමු බලමු ...... :rolleyes::rolleyes::rolleyes:
කොහොමත් ආවම අනිවා දානවා. :rofl:

8 ආපු ගමන් දැම්ම RTM එක. එපා උණ ඩ්‍රයිවර්ස් කේස් නිසා. ස්කයිප් ලෙඩ. ආයෙ 7 දැම්ම.
8.1 ආපු ගමන් දැම්ම. එමමයි. ඩ්‍රයිවර්ස්නං හරි ගියා. හැබැයි එක එක sw සපෝට් නැති රෙද්දවල් උනා. ආයෙ හත :P 9 ආවම ඒකත් දානවා :rofl:

ow ban. technology preview eka enne. mulin 10 kiyala kiwwa e unata end of the September wenawalu. :D yahoo news wala dala thibbe machan.

Source