Windows 8 vs Windows 10

infoniroshan

Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    අලුත් lap එකක් නම් සහ 10 වලටම හදපු drivers තියෙනවනම් 10 දාන්ඩ. නැත්තම් 7/8.1 දාන්ඩ.
    7/8.1 drivers වලින් 10 නම් දාන්ඩ එපා. :no: stuck වෙනවා.

    මට 7/8.1 දාගන්න විදියක් නැතුව බන් ඉන්නේ drivers තියෙන්නේ 10 එකට විතරයි :sorry:
    8.1 දැන් දල තියෙන්නේ drivers නැතුව. මේක update කරන්න ඕනි අයේ 10 වලට.