machan mama danata use karanne windows 7.mata win 8 hari win 10 hari install karagaa ona. mage lap ekata use karanna honda win 8 or win 10,,
ජොසී;20121411 said:Danna epa machan windows 10 nam. Windows 7 thama hodama. Mama danata 10 use karanne. Welawak nathuwa inne apahu 7 daganna.
stuck වෙනවා.අලුත් lap එකක් නම් සහ 10 වලටම හදපු drivers තියෙනවනම් 10 දාන්ඩ. නැත්තම් 7/8.1 දාන්ඩ.
7/8.1 drivers වලින් 10 නම් දාන්ඩ එපා.stuck වෙනවා.


10 වල තියෙන shutdown error එක හදාගන්න විදියක් නැද්ද බං shutdown වෙන්නේ නෑනේ හරියට..
