Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Mama da gatta aulak nam na Speed eka hodai and hama dama desktop eka idan karnna pulwa facebook,facebook chat,email weather sport news game ect oya waga aluth dawal thiynwa
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම customer preview edition එක යූස් කලා.............
    මටනං එලමකිරි..............
    වින්ඩෝස් ලෝඩ් වෙනවා පට ගාලා..............
    GUI එකත් හොඳයි.........
    එකම අවුල තිබුනේ ටාස්ක් මැනේජ එක වැඩිය improve වෙලා තිබුනෙ නැහැ..........
    customer preview edition එක නිසා වෙන්න ඇති.........
    මම නං ක්‍රැක් වර්ෂන් එක එනකං ඉන්නේ............
    ආපු ගමං දාගන්නවා..............