WINDOWS 8

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා ලැප්ටොප් එකක තියෙන ඔර්ජිනල් වින්ඩොස් 8 කස්ටම් ඩෙස්ටොප් එකකට දාගන්න බැරිද. එ කියන්නේ ප්‍රොඩැක් කී එක ගහල මොකුත් කරගන්න බැරි වෙයිද
 

temp_

Member
Jul 4, 2012
538
69
0
ba machan...
lap ekata enne win oem 1.
e product key eka valid wenne e laptop ekata witharai