ඔන්න යාලුවනේ අපට නැවතත් අපගේ ළමා කාලයට යන්න පුලුවන් මේ Theme එකත් එක්ක,මම හිතනවා,එළකිරි බොහෝ යාලුවෝ පරිගණකයකට අත්පොත් තියන්න ඇත්තෙ,Windows 98 වලින් කියලා,අන්න එහෙම යාලුවන්ට තමා මේක වැදගත් වෙන්නෙ,Windows 98 Themes ගොඩක් හොයාගන්න අමාරුයි,මේක මම හොයාගතෙත ටිකක් අමාරුවෙන්,හැබැයි මේක වැඩ කරන්නෙ Xp & Vista වලට කියලා තමයි කියන්නෙ,Vista වලට නන් මේක නියමේට වැඩ..........................................................................
Download Link
http://www.mediafire.com/?zgj4tjzznmr




) ඉතින් ටික කාලයක් යනකන් පාවිච්චි කලේ Windows 3.1