Windows Application development on Macbook

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    machan la macbook eke indan visual studio dala windows application liyanna puluwanda C# . walin wage... run karaganna . monawada karanna onaa ???:rolleyes::rolleyes::rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හොදම විසදුම තමයි බූට්කෑම්ප් දාලා වින්ඩෝස් එක්ක ඩුවල් බූට් කරගන්න එක. එහෙම නැත්නම් පැරරල්ස් ඩෙස්ක්ටොප් දාල හරි වෙන මොකක් හරි වර්චුවල් මැශින් එකක් දාලා වින්ඩෝස් දාගන්න එක
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    හොදම විසදුම තමයි බූට්කෑම්ප් දාලා වින්ඩෝස් එක්ක ඩුවල් බූට් කරගන්න එක. එහෙම නැත්නම් පැරරල්ස් ඩෙස්ක්ටොප් දාල හරි වෙන මොකක් හරි වර්චුවල් මැශින් එකක් දාලා වින්ඩෝස් දාගන්න එක
    external disk ekakata windows dala boot karaganna kramayak nedda bro ?:dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    external disk ekakata windows dala boot karaganna kramayak nedda bro ?:dull:

    හෙම ට්‍රයි කරලා නම් නැහැ
    හැබැයි USB එක බුටබල් කරලා එක්ස්ටර්නල් ඩිස්ක් එකයි USB එකයි ගහලා Option එක ඔබාගෙන USB එකෙන් බූට් කරලා අර එක්ස්ටර්නල් ඩිස්ක් එකට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් වෙයිද දන්නෑ
    එහෙම කරගත්තොතින් එක්ස්ටර්නල් ඩිස්ක් එකෙත් බූට්ලෝඩර් එකක් දාල ආපහු වින්ඩෝස් ඕන වෙලාවට Option එක ඔබාගෙන ඔන් කරලා ඒ ඩිස්ක් එක සිලෙක්ට කරලා වින්ඩෝස් වලින් බූට් කරගන්න පුලුවන් වෙයි

    මම කරලා නැහැ නිකන් හිතලා කිවුවෙ කරන්න පුලුවන්ද දන්නෑ කියලා
    මේක පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලන්න මේ වගේ වෙන කවුරුවත් කරලා තියෙද කියලා

    මොකද එක්ස්ටර්නල් ඩිස්ක් ට්‍රයි කරන්නෙ හාඩ් එකේ ඉඩ මදිද
    අඩුම 256GBක් වත් නැත්නම් ඩුවල් බූට් කරන්න ට්‍රයි කරන්න එපා

    Update
    එක්ස්ටර්නඩ් ඩ්‍රයිව් එකකට පුලුවං

    මූ මේ VM එකක් දාගෙන කරන ටික උඹගෙ ලග වෙන වින්ඩෝස් මැශින් එකක් තියේ නම් ඒකෙන් කරගන්න පුලුවන්
    මේකෙ VM එකක් යූස් කරන්නෙ වින්ඩෝස් එකක් ඇත්තෙම නැති කෙනෙක් කරනවා නම් කරන්න ඕන විදිය

    Last edited:

    Ow bro mama development karana kiyala Mac book gaththaaa den degree eke yanna c# walin mata ea karana ewa karaganna widiyak neee