Windows Blue 2015 Next Windows Operating System

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    MAXXA KIYAHANKOE BAN
    B4SqP.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Blue කියන්නෙ ඊළඟට එන වින්ඩොස් වර්ශන් එකේ කෝඩ් නේම් එක නෙමෙයි. Windows 8 ව‍ලටම තව අවුරුද්දකින් වගේ එන වර්ෂන් එකක කොඩ් නේම් එකක්. Windows 9 එක වෙනම හදනව එයාල. එහෙමයි කියන්නෙ. තාම ඉතින් ඕව හරියටම ෂුවර් නෑ.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    WP eke dala thibune nem code name eka Blue kiyala.....
     
    එළ එළ :D කොහොම වුණත් තව අවුරුද්දකින් වගේ Windows 8 වලට මොකක් හරි එකක් එනව. ඒකට මොන නමක් දායිද දන්නෙ නෑ :D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එළ එළ :D කොහොම වුණත් තව අවුරුද්දකින් වගේ Windows 8 වලට මොකක් හරි එකක් එනව. ඒකට මොන නමක් දායිද දන්නෙ නෑ :D

    mama nam hithanne aluth ekak ey kiyala thava avruddakin....:no::no::no::no:onnam loku update ekak ey dapu crack kudu pattam venna...:lol::lol::lol::lol:

    ජනේල වැල

    :rofl::rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක
    A new report indicates Microsoft's will release a new version of Windows next year classified as an "update." The update won't be Windows 9, but instead an interim release that is currently known by the codename "Blue," although it may merely be a service pack

    http://www.neowin.net/news/windows-blue-coming-next-year

    ps
    මෙන්න මම කියන්න මොකද්ද මේක කියලා
    ඉස්සර උඹලට මතකද වින්ඩොව්ස් ප්ලස් ආවා එකම තමයි මේකත්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    mama nam hithanne aluth ekak ey kiyala thava avruddakin....:no::no::no::no:onnam loku update ekak ey dapu crack kudu pattam venna...:lol::lol::lol::lol:

    කවුද කිවුවෙ අලුත් එකක් එනව කියල? එන්නෙ සර්විස් පැක් එකක් වගේ එකක්. :lol: සමහරවිට ඉතින් Windows 8.1 කියල වගේ එකක් එන්න පුළුවන් :rofl: ඔය දැන් කීවලින් අරව මේවලින් ක්‍රැක් කරපු අයට තව ටික දවසකින් එවයි අප්ඩේට් එක්ක. ඒකට අවුරුද්දක් ඉන්න ඕන නෑ :D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    A new report indicates Microsoft's will release a new version of Windows next year classified as an "update." The update won't be Windows 9, but instead an interim release that is currently known by the codename "Blue," although it may merely be a service pack

    http://www.neowin.net/news/windows-blue-coming-next-year

    ps
    මෙන්න මම කියන්න මොකද්ද මේක කියලා
    ඉස්සර උඹලට මතකද වින්ඩොව්ස් ප්ලස් ආවා එකම තමයි මේකත්
    11.gif
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවුද කිවුවෙ අලුත් එකක් එනව කියල? එන්නෙ සර්විස් පැක් එකක් වගේ එකක්. :lol: සමහරවිට ඉතින් Windows 8.1 කියල වගේ එකක් එන්න පුළුවන් :rofl: ඔය දැන් කීවලින් අරව මේවලින් ක්‍රැක් කරපු අයට තව ටික දවසකින් එවයි අප්ඩේට් එක්ක. ඒකට අවුරුද්දක් ඉන්න ඕන නෑ :D

    Crack valata badu hambey...:rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Crack valata badu hambey...:rofl::rofl::rofl:

    අනිව අනිව ක්‍රැක් නෙමෙයි දැන් ඔය KMS Server ඇක්ටිවේෂන් වලටත් එච්චර තමයි. සල්ලි දීල නොගත්ත සේරටම එචච්රයි වෙන්නෙ. හොඳ අහුවෙන්නෙ නැති ක්‍රැක් එකක් තිබුණොත් හරි.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනිව අනිව ක්‍රැක් නෙමෙයි දැන් ඔය KMS Server ඇක්ටිවේෂන් වලටත් එච්චර තමයි. සල්ලි දීල නොගත්ත සේරටම එචච්රයි වෙන්නෙ. හොඳ අහුවෙන්නෙ නැති ක්‍රැක් එකක් තිබුණොත් හරි.

    neththam ithin update nokara inna one....:oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    neththam ithin update nokara inna one....:oo::oo:

    අප්ඩේට් නොකරන එක හොඳ නෑ කොහොමත්. ඕක අලුත් OS එකක්නෙ. ඉතින් ඕනම අප්ඩේට් තමයි දැන් එන්නෙ. ඕනනම් ඉතින් ඒ චෙක් කරන අප්ඩේට් එක විතරක් නොදා ඉන්න පුළුවන් :D
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Blue කියන්නෙ ඊළඟට එන වින්ඩොස් වර්ශන් එකේ කෝඩ් නේම් එක නෙමෙයි. Windows 8 ව‍ලටම තව අවුරුද්දකින් වගේ එන වර්ෂන් එකක කොඩ් නේම් එකක්. Windows 9 එක වෙනම හදනව එයාල. එහෙමයි කියන්නෙ. තාම ඉතින් ඕව හරියටම ෂුවර් නෑ.

    yes. meka windows 8 walata ena service pack ekaka code name ekak bn. win 9 nemei. :D