Windows Blue 2015 Next Windows Operating System

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    Blue කියන්නෙ ඊළඟට එන වින්ඩොස් වර්ශන් එකේ කෝඩ් නේම් එක නෙමෙයි. Windows 8 ව‍ලටම තව අවුරුද්දකින් වගේ එන වර්ෂන් එකක කොඩ් නේම් එකක්. Windows 9 එක වෙනම හදනව එයාල. එහෙමයි කියන්නෙ. තාම ඉතින් ඕව හරියටම ෂුවර් නෑ.


    මේක වින්ඩෝස් 8 එකට සර්විස් පැක් 1 අප්ඩේට් එකක් විදියට තමයිලු එන්නේ... සමහරවිට ෆ්‍රී දෙන්නත් ඉඩතියෙනවලු.... නැතිනම් සුලුගානකට ගන්නවෙයිලු මේ අප්ඩේට් එක.

    ඔව් වින්ඩෝස් 9 එක වෙනම හදනවා.. :yes::yes:


    20130219_164027_171.jpg