Windows cannot be installed.......:(:(

amilaindikamax

Junior member
  • Sep 14, 2007
    90
    0
    6
    Kandy SriLanka
    Machanla mama lap eka format karanna yanakota " to this disk. The disk may fail soon. I fother hard disks are available, install Windows to another location" kiyala watenawa. windows 7 danna dennet na. ai ehema watenne & need help to resolve this machanla..........
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Hard එකේ කාලේ හරි වගේ.. මගෙත් ඕකම උනා.. bad sectors. වෙන partition එකකට දාන්න බලන්න.. format කරන්නත් බෑ නේද..? ඕක වෙන hard එකකට ගහල full ෆොර්මැට් කරන්න බලන්න.. zero fill, low level format, HDD destruct කියල method තියනවා try කරලා බලන්න.. ඔය එකකින් වත් හරි ගියේ නැත්නම් බඩුම තමා.. :P
     
    amilaindikamax

    Junior member
  • Sep 14, 2007
    90
    0
    6
    Kandy SriLanka
    Hard එකේ කාලේ හරි වගේ.. මගෙත් ඕකම උනා.. bad sectors. වෙන partition එකකට දාන්න බලන්න.. format කරන්නත් බෑ නේද..? ඕක වෙන hard එකකට ගහල full ෆොර්මැට් කරන්න බලන්න.. zero fill, low level format, HDD destruct කියල method තියනවා try කරලා බලන්න.. ඔය එකකින් වත් හරි ගියේ නැත්නම් බඩුම තමා.. :P

    MAchan e unata XP danna puluwan.any way thanx machan......
     
    amilaindikamax

    Junior member
  • Sep 14, 2007
    90
    0
    6
    Kandy SriLanka
    එහෙනම් බරපතල නෑ වගේ.. ඉක්මනට backup කරගෙන hard එක full format කරහං.. low level format කරන්න..

    "Windows cannot be installed to this disk. The disk may fail soon. I fother hard disks are available, install Windows to another location" kiyala ene eka awulak nadda ba ethakota.XP dammet oya Message eka tiyeddi e partition ekata
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    hard ekata lagadima badu hambei. machan. ohoma msg eka awila tika dawasak yanakota hard eka wada nokara yai. Data backup karala thiya ganin
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හාර්ඩ් එකට බබා හම්බෙලා බන් එහෙනම්....:shocked: දැන් උබ අමාරුවෙන් වින්ඩෝස් දැම්මත් අයිත් දවස් දෙක තුනකින් අවුල් යනවා...:sorry: ඒ නිසා හොදම දේ තමා අලුත් හාර්ඩ් එකකට පලයන්.....:)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Machanla mama lap eka format karanna yanakota " to this disk. The disk may fail soon. I fother hard disks are available, install Windows to another location" kiyala watenawa. windows 7 danna dennet na. ai ehema watenne & need help to resolve this machanla..........

    Mage hard 1th oka wuna..
    Karanna deyak naa Hard 1a maru karanna wenawa...
    Ikmanata backup 1k ganna..
    Data corrupt wenna thiyena ida wadai Windows Dammath..
     
    amilaindikamax

    Junior member
  • Sep 14, 2007
    90
    0
    6
    Kandy SriLanka
    Mage hard 1th oka wuna..
    Karanna deyak naa Hard 1a maru karanna wenawa...
    Ikmanata backup 1k ganna..
    Data corrupt wenna thiyena ida wadai Windows Dammath..

    හාර්ඩ් එකට බබා හම්බෙලා බන් එහෙනම්....:shocked: දැන් උබ අමාරුවෙන් වින්ඩෝස් දැම්මත් අයිත් දවස් දෙක තුනකින් අවුල් යනවා...:sorry: ඒ නිසා හොදම දේ තමා අලුත් හාර්ඩ් එකකට පලයන්.....:)

    hard ekata lagadima badu hambei. machan. ohoma msg eka awila tika dawasak yanakota hard eka wada nokara yai. Data backup karala thiya ganin

    thanx macha advice ekata........:):):):):)