Questions Windows Error resolving help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Event viewer එක open කරාම crash වෙලා errors ආවා. confused වෙලා ඉන්නේ :baffled:
    detailed report එකක් හැදුවා.
    බලලා help එකක් :giggle:

    https://drive.google.com/drive/folders/1p6ATerhl0BLoKT9kJ96-GucuYqjJWNhu?usp=sharing

    Screenshot one.png

    Screenshot two.png
     
    • Like
    Reactions: Tharaka_x

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ම්ම් event viewer එකේ list view එකට items ටික load කරගන්න බැරි අවුලක්.

    'C:\ProgramData\Microsoft\Event Viewer\Views' folder එකේ
    'View_0' කියල xml file එකක් තියනවද බලල ඒක delete කරල බලපන්.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ම්ම් event viewer එකේ list view එකට items ටික load කරගන්න බැරි අවුලක්.

    'C:\ProgramData\Microsoft\Event Viewer\Views' folder එකේ
    'View_0' කියල xml file එකක් තියනවද බලල ඒක delete කරල බලපන්.
    Take a backup and try experimenting. මේක හරියයි. :yes:

    උන්ගෙ code එකේ අවුලක් කියන්නත් පුලුවන්. Report to microsoft as well.