lap එකේ game එකක් play කර කර හිටියේ, එකපාරට FPS drop වෙලා lag වෙන්න ගත්තා
game එකෙන් අයින් වෙලා internet යන්න ගියාම "can't connect to this network" error එක ආවා
ඒක resolve කරගන්න network/ ip reset කරා
ඊටපස්සේ restart කරාම dell boot animation එකේ stuck වුණා විනාඩි 5ක් වගේ
force shutdown කරලා fedora linux වලට boot වෙන්න බැලුවා, ඒකත් fedora logo එකේ stuck
පස්සේ BIOS reset කරා factory default වලට, ඒ පාර windows වලට boot වුණා
මෙතන මොකක්ද වුණේ කියලා දන්න කෙනෙක් සිටීද?
Windows වල අවුලක් වෙන්න බැහැ, Hard drive එකෙත් අවුලක් නෑ scan කරාම
මට මෙතනින් එහාට තේරෙන්නේ නෑ, මේ network error එක කොහොමද bios වලටම ගියේ
දන්න එකෙක් උදව්වක් කරන්නෝ, චූ ගියා බය වුණ පාරට
ඔක්කොම data තියෙන්නේ මේ lap එකේ

Code:
netsh winsock reset
netsh init ip reset
ipconfig /release