lap එක troubleshoot කරගන්න උදව්වක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    2,562
    5,289
    113
    lap එකේ game එකක් play කර කර හිටියේ, එකපාරට FPS drop වෙලා lag වෙන්න ගත්තා
    game එකෙන් අයින් වෙලා internet යන්න ගියාම "can't connect to this network" error එක ආවා

    ඒක resolve කරගන්න network/ ip reset කරා
    Code:
    netsh winsock reset
    netsh init ip reset
    ipconfig /release

    ඊටපස්සේ restart කරාම dell boot animation එකේ stuck වුණා විනාඩි 5ක් වගේ
    force shutdown කරලා fedora linux වලට boot වෙන්න බැලුවා, ඒකත් fedora logo එකේ stuck
    පස්සේ BIOS reset කරා factory default වලට, ඒ පාර windows වලට boot වුණා

    මෙතන මොකක්ද වුණේ කියලා දන්න කෙනෙක් සිටීද?
    Windows වල අවුලක් වෙන්න බැහැ, Hard drive එකෙත් අවුලක් නෑ scan කරාම

    1697441782376.png


    1697442196414.png


    මට මෙතනින් එහාට තේරෙන්නේ නෑ, මේ network error එක කොහොමද bios වලටම ගියේ
    දන්න එකෙක් උදව්වක් කරන්නෝ, චූ ගියා බය වුණ පාරට:sorry:
    ඔක්කොම data තියෙන්නේ මේ lap එකේ
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,765
    6,923
    113
    i googled about What is the DistributedCOM issue in Windows. Google showed me following one

    Locate the service using the name and APPID, right-click and select Properties > Security. Under Launch and Activation Permissions, select Edit > Add > Add a Local Service > Apply. Now, tick the Local Activation box, hit OK, and reboot your system again. Whew!
     
    • Sad
    Reactions: poopoo