windows lumia 535

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
4n eka aulak nan na gaane hatiyata godak watinawa 5mp front cam ekak quad core processor ekak ekka 1GB ram ekak kiyanna oya ganata sahenna watinawa
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඔය phone එකේ touch sensitivity එක වැඩි මචං, එක නිසා touch එකේ පොඩි අවුලක් තියෙනව. හැබයි ඕක december 27 update එකක් එවල ඕක fix කරනවා කියල microsoft එකෙන් කියල තියෙනව..

The touchscreen issues that the Microsoft Lumia 535 has been encountering have been widely documented up until this point. The software giant first confirmed the problems earlier this month, and then promised a fix would come on December 27.
http://www.gsmarena.com/microsoft_lumia_535_gets_update_to_fix_touchscreen_woes-news-10559.php

battery life නම් වරදක් නැහැ. දවසක් වගේ තියා ගන්න පුළුවන්. ඕක මචං ගන්නවා නම් company warranty එකක් ගන්න මචං softlogic හරි idealzLanka වගේ තැනකින්..
හැබැයි මචං ඕක අරගෙන high end device එකක් performance බලාපොරොත්තු වෙන්න එපා මචං. මොකද ඔකේ price එකත් එක්ක snapdragon 200 chip එක තමා ඇවිත් තියන්නේ..
ගොඩක් ලොකු ලොකු games ගහන් කොට නම් slow වෙන ගතියක් performance මදි ගතියක් තේරෙයි මචං. හැබයි subway surfers, temple run ඔය වගේ game නම් බබා වගේ වැඩ කරයි මචන් ..

වැඩි විස්තර ඕනි නම් ජන්තු අයියා contact කරගන්න ..
 
Last edited: