XIAOMI NOTE 14 GATTA

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    owa hodaida ban mama redmi note 14 ekak gatta office wada walata habai matanam set une na cam eka niskan amuthu white shapeness ekak thiyanawa photo wala.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    මමත් අඩුකුලේ Redmi Note 14 එකක් යුස් කරන්නෙ. අනේ මගේ වැඩ වලටනම් හොදටම ඇති
    මටනම් කැමරා එක මරු

    (ඔව් ලැට් හොදලා ඇපලක් ගන්න ඉන්නෙ)