Windows PC එකට MacOS දාන්න බැලුවේ සිංහලු

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මම MacBook එකක් use කරන්නේ බං එහෙ මෙහෙ යද්දී. ගෙදර ඉද්දී තමයි Windows PC එක පාවිච්චි කරන්නේ. මේ keyboard දෙකේ shortcut වෙනස් නිසා හැමතිස්සෙම වරදිනවා. මම බැලුවේ ගෙදර තියෙන PC එකටත් macOS දාගන්න බං. උබලා මොකෝ හිතන්නේ? මෙහෙම කරපු කුකුලොහ් ඉන්නවද? ගොං වැඩක් වෙයිද?

    image.png


    @tharakaf @Nadun26 @Kalegana @charith84


    VM දාන්න කියන්න එපා කොටනවා සෙනිකව
     
    • Like
    Reactions: RottenCOLT

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පුලුවන්
    හැබැයි හාඩ්වෙයා කම්පෙටිබල් වෙන්න ඕන

    මම කලින් දාල ෆුල්ටයිම් යූස් කරා
    හැබැයි දැන් ඇපල්ලා ඔෆීශීයලිම x86 සපෝට් එක අයින් කරගෙන යන නිසා ගොඩදාගන්න අමාරු වෙන්න පුලුවන්
    හැකින්ටොශ් කමියුනිටි එකත් ටික ටික දියවෙලා ගිහින් තියෙන්නෙ ඒක නිසා ලොකු අවුලක් ආවොතින් ගොඩදාගන්න හෙල්ප් එකක් එහෙම ගන්න අමාරුයි
    මමත් කාලෙකට කලින් ත්‍රෙඩ් දාල ඇති මේක කරන විදිය

    සමහරවිට තව අවුරුදු 2-3 අතර ඇපල් x86 සපෝට් එක අයින් කරාවි ඒක නිසා ඔන්න ඕකෙ වින්ඩෝස්ම දාල තියාගන්න
    ශෝට්කට් ටික විතරක වෙනස් කරගන්න එතකොට හරිනේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    පුලුවන්
    හැබැයි හාඩ්වෙයා කම්පෙටිබල් වෙන්න ඕන

    මම කලින් දාල ෆුල්ටයිම් යූස් කරා
    හැබැයි දැන් ඇපල්ලා ඔෆීශීයලිම x86 සපෝට් එක අයින් කරගෙන යන නිසා ගොඩදාගන්න අමාරු වෙන්න පුලුවන්
    හැකින්ටොශ් කමියුනිටි එකත් ටික ටික දියවෙලා ගිහින් තියෙන්නෙ ඒක නිසා ලොකු අවුලක් ආවොතින් ගොඩදාගන්න හෙල්ප් එකක් එහෙම ගන්න අමාරුයි
    මමත් කාලෙකට කලින් ත්‍රෙඩ් දාල ඇති මේක කරන විදිය

    සමහරවිට තව අවුරුදු 2-3 අතර ඇපල් x86 සපෝට් එක අයින් කරාවි ඒක නිසා ඔන්න ඕකෙ වින්ඩෝස්ම දාල තියාගන්න
    ශෝට්කට් ටික විතරක වෙනස් කරගන්න එතකොට හරිනේ
    Deyyoh! :love2:

    Math search karaddi dakke MacOs walata yana ekata wada shortcut tika map karaganna eka thamai hondama solution eka kiyala. Thanks kukuloh.

    VM දාන්න
    You know nothing jon snow :angry:
    ------ Post added on Dec 19, 2024 at 2:45 PM
     
    • Like
    Reactions: NEMISIS

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Windows PC එකකට macOS එකක් (Hackintosh ලෙස හඳුන්වයි) දමන්නට උත්සාහ කිරීම hardware එකට සෘජුව හානි කරන්නේ නැත. თუმცა, පහත වාදීන් සලකා බැලිය යුතුය:

    1. **Driver ගැටලු**: macOS සදහා නිළවශයෙන් නොමැති drivers භාවිතා කිරීම නිසා hardware දෝෂ සහ overheat විය හැක.
    2. **Firmware updates**: Apple firmware නොමැති වීම නිසා hardware සංකේත ගැටලු ඇති විය හැක.
    3. **Compatibility issues**: Unsupported hardware භාවිතා කිරීම system ක්‍රියාකාරීත්වයට හානි කරයි.

    මේ නිසා Hackintosh ක්‍රියාවලිය ප්‍රවීණ සහ technically knowledgeable පුද්ගලයකුගේ උපදෙස් මත පමණක් සිදුකළ යුතුය.

    මම Chatgpt එකෙන් අහලා බැලුවේ . හැබැයි මේ කතාව මට යාලුවෙකුත් කිවා .Hardware අවුල් වෙන එක
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    issara dala baluwa kiriye ayagenma ahagena. echchara sarthaka wadak nemei.
    aluth mac mini ekak gaththanm mokda.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    api issara mac ekata windows dala duwanne. dan apple silicon nisa windows da ganna baruwa inne..
    me huttala windows machine ekata lontha macos eka danna yanawa.. thopita gahala elawanna ona..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    කරලා තියෙනවා.
    unstable වැඩි බන්. මන් ලග nvidia gpu එකක් තිබ්බේ ඒවාට ඉතින් drivers නැ. හෙන unstable. හැබැයි දැන් අලුත් විදි ඇති install කරන්න. ඉස්සර නම් තිබ්බේ වැඩි හරියක් manual install කරන්න

    මමත් දවසෙන් බාගයක් mac, ඉතුරු බාගේ windows. ෂෝර්ට් කට් වල නම් එහෙම අවුලක් නැ