windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිටකොටුවේ මහ රෑට අපි එක්වුනා..
    මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා..
    අඩ අදුරේ මරදානේ අපි වේලුනා..
    කොල කෑලි බට හදලා අපි සැනසුනා..

    සන්තෝසේ..සන්තාපේ..එකමුතු වී පෙනුනා..
    සන්සාරේ..මන්තීරේ..දුරදිග බව දැනුනා..
    අපි ලගම..
    අපි රැවටුනා..

    දවසක් මම පාර දිගේ
    ඔහේ ඇවිදගෙන ගියා
    වෙන කරන්න දෙයක් නැති හින්දා
    ඔහේ ඇවිදගෙන ගියා

    යටි පතුල් පැලෙනකම්
    ලේ ගලලා රිදෙනකම්
    මගේ යටි පතුල් පැලෙනකම්
    ලේ ගලලා ඉදිමෙනකම්
    මන් ඇවිදගෙන ගියා
    ඔහේ ඇවිදගෙන ගියා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ


    දවසක් මම පාර දිගේ
    ඔහේ ඇවිදගෙන ගියා
    වෙන කරන්න දෙයක් නැති හින්දා
    ඔහේ ඇවිදගෙන ගියා

    යටි පතුල් පැලෙනකම්
    ලේ ගලලා රිදෙනකම්
    මගේ යටි පතුල් පැලෙනකම්
    ලේ ගලලා ඉදිමෙනකම්
    මන් ඇවිදගෙන ගියා
    ඔහේ ඇවිදගෙන ගියා

    :nerd::nerd: මහන්සි ඇති එන්න ඉදගන්න වතුර එකක් බීලම කතා කරමු :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා 1520 එකට වින්ඩෝස් 10 දැම්ම සිංහලු :D මට නම් ඒ ෆෝන් එකෙන් දෙන්න පුළුවන් එකෙක්ට පත බෑවෙන්නම සයිස් එක නිසා :lol: මොකට වටිනවද මන්ද ඒ සෙද්ද :dull:

    1520 පට්ට ෆෝන් එක බන්.
    තොට අගේ නෑ.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පසුව මොහොතක අහපන්.
    4.gif
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අනේ හුකේ.
    1520 එකත් අවුරුදු 3 පරන ඩිවයිස් එකක් තමා.
    1520 එකයි නෙක්සස් 5 එකයි දෙකම රිලීස් කරේ 2013 නොවැම්බර් වල.
    ගුගල්ලා පර්සනලි ස්පොන්සර් කරන නිසා නෙක්සස් සිරීස් වලට විතරක් අප්ඩේට් එක එවනවා.
    2013 අප්‍රේල් වල ආව ලුමියා 520 එකටත් තාම වින්ඩෝස් 10 ඉන්සයිඩර් අප්ඩේට්ස් එනවා.
    අනේ පොඩ්ඩක් මට පෙන්නපන්කෝ ඇන්ඩ්‍රොයිඩ් ලෝ එන්ඩ් ඩිවයිස් එකකට අවුරුදු 3 අප්ඩේට් එන එකක්.
    මේ කපේට හොයාගන්න නම් වෙන්නේ නෑ.
    චීත්ත වැඩ කරන්න එපා ඕයි.
    පොන්නකම පෙන්නන්නේ නැතුව ඔරිජිනල් ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා කරන දෙයක් කරපන්කෝ.
    බයද ඔරිජිනල් එකෙන් එන්න?
    යකෝ මගේ යුසර් නේම් එකයි,මගේ ඇවටාර් එකයි දාලා.
    මම එච්චර දරුණු මිනිහෙක්ද උබට මාව කොපි කරන්න තරම්?
    සතුටුයි සතුටුයි.

    මං බැලුවේ අකිලයා මොකටද අකිලයටම බැනගන්නේ කියලා
    බැලින්නම් ෆේක් අකිලයෙක්නේ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබෙම හොදට කිව්වේ යකෝ
    කඩාගත්තම වැඩක් නෑනේ
    ආයේ කැඩුන ඒවා කව්රුත් ගන්නෙත් නෑනේ
    :rofl::rofl::rofl::rofl::rofl:
    තෝ දන්නවද කඩපුව සීල් කරන්නත් ඒ හැටි වෙලාවක් යන් නෑ. :lol:
    ඒ නිසා කැඩෙන එකෙන් සේරම මනින්න යන්න එපා දන්නෙම නැතිව රට වටේ ගිය එකක් සීල්බොක්ස් කියල කර ගහ ගනී.

    තාම පොඩි එකානෙ අවබෝදෙ අඩුයි.
    වරෙංකො මගෙ දරුකමට හදල ගන්න.
    :rofl:
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43


    දවසක් මම පාර දිගේ
    ඔහේ ඇවිදගෙන ගියා
    වෙන කරන්න දෙයක් නැති හින්දා
    ඔහේ ඇවිදගෙන ගියා

    යටි පතුල් පැලෙනකම්
    ලේ ගලලා රිදෙනකම්
    මගේ යටි පතුල් පැලෙනකම්
    ලේ ගලලා ඉදිමෙනකම්
    මන් ඇවිදගෙන ගියා
    ඔහේ ඇවිදගෙන ගියා


    තනි යහනේ...
    තනි යහනේ නිදි නොලබා තැවුනු යාමයේ...
    සිහිනෙන් මෙන් ඇවිදින් නුබ සෙනෙහස පිදුවේ...
    තනිකම මගේ සිතේ නිවුනා එදා ප්‍රේමියේ...
    සුවද සලන මලයි නුබ මගේ...

    තනිකමේ පාලුවේ..
    උන්නා ඇතිලු පාඩුවේ..
    නෙලා ගන්නේ මමයි..
    නුබ මලේ..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    තෝ දන්නවද කඩපුව සීල් කරන්නත් ඒ හැටි වෙලාවක් යන් නෑ. :lol:
    ඒ නිසා කැඩෙන එකෙන් සේරම මනින්න යන්න එපා දන්නෙම නැතිව රට වටේ ගිය එකක් සීල්බොක්ස් කියල කර ගහ ගනී.

    තාම පොඩි එකානෙ අවබෝදෙ අඩුයි.
    වරෙංකො මගෙ දරුකමට හදල ගන්න.
    :rofl:

    නෑ මට ඒ ගැන අවබෝධයක් තියෙනවා
    දරු කමට හදාගන්න ගනින්, ඊට කලින් කියපන්
    අක්කගේ සිල් බොක්ස් කඩලද
    නිකමට අහන්නේ