දැං නම් පෝං එක ඇති ලෙඩ දෙනව. දැං ගෙදර නිසා අප්ඩේට් කරන්න වයිපයියත් නෑ![]()
උබේ ෆෝන් එක ෆ්ලෑශ් කරනකම් ලෙඩ දෙනවා බන්.
කොහෙද ඉතින් අහන් නෑ නේ.

මන් බැලුවනෙ බං මෙහෙ තැනක් නෑ. කොලබ එන්නෙත් නෑ අනික දැන් ඇති ඒක මට![]()
ලබන මාසේ නොකියා එනවනේ.
ආවම ගනින් එකක් බලලා.

sureda patta ganan wewi awath. lankawata eddi tawa masa 3k yai echchara be![]()
පට්ට ගනන් වෙන් නෑ බන්.
මිඩ් රේන්ජ් එකක් එන්නේ.
බජට් කීයද උබේ ?
ලුමියා 550 වගේ බලපන් .


30k wage thamai. nokia enawa nam balamu![]()
30 තියනවානම් අතේ ගැහුවද අර මම ගත්තු ඔෆර් එකෙන් 830 එකක්වත් ගන් නැතුව ?
issarahata 
830 ගියේ 20ට යකෝ.
man echchara beluwe ne ban eka 



man echchara beluwe ne ban eka
hm balamuko hadisiyak ne ehemata
nokia enawa nam asai aluthin nisa
api kepuna adata doy mathai
gdn wewa masekata witara passe kalin nida ganna kiyala![]()


මම හිතුවා මැරිගෙන ගහන විදියට ආතල් එකක් ඇති කියලා.
gmaps wageda?ගූගල් මැප්ස් ක්ලයන්ට් එකක් වින්ඩෝස් ෆෝන්ස් වලට.