windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows phone wala google map wage hoda app ekak tiyanawada?

    වින්ඩොස් 10 එක්ක එන මැප්ස් කියන මැප් එක හොදයි.
    මම යූස් කරන්නේ ඒක.
    උබට ගූගල් මැප්ස් ඕන නම් මේක දාගනින්.

    https://www.microsoft.com/en-us/store/p/maps-app-discovery/9nblggh4wfpl
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Backup wenne skydrive ekata. Ekath off karala ban thiyenne. Settings > network and wireless > data usage methanin penwanne 44mb used una kiyala. Kohomada ban meka nawatta ganne

    උබේ වන්ඩ්‍රයිව් එකට ෆොටෝස් අප්ලෝඩ් වෙනවා ඇති.
    ඒකයි ඔය.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mcn windows phone wela sinhala type karanna honda keyboard ekak ewapanko,

    ෆෝන් එකේ සෙටින්ග්ස් පලයන්.
    ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් පලයන්.
    කීබෝර්ඩ් පලයන්.
    ඇඩ් කීබෝර්ඩ් කියන එකෙන් සින්හල කියන එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගනින්.

     
    • Like
    Reactions: sithija.h

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔහේ ඉන්නවා බන්.
    මොකෝ වෙන්නේ ඉතින්.
    දැන් ඉස්සර වගේ ත්‍රෙඩ් එක බම්ප් වෙන්නේ නෑ නේද බන්.
    තුසියා එහෙමත් බරටම වැඩනේ දැන්.
    අසිත චු කොල්ලන්ම් තාම හාල් කෑලි පස්සේ පන්නනවා
    :D:D:D
    අපි සෙට් උන් නෑනෙ බං අර කැරිය නිසා :(