windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මාත් අද උදේ අප්ඩේට් කරේ.
    අවුලක් නෑ මගෙනම්.ඇප් එකක් reinstall කරලා බලපන්.

    බැලුවා බං Softreset ඉදලා දුන්නා හරියන්නේ නැ :no: Hardreset එකක් දීලා සතියක් උනේ නැ ආයේ දෙන්න වෙයි වගේ :(
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    මාර අප්සට් සීන් එකක්නෙ උනේ.

    ෆෝන් එක වැටුන කියහන්කො බිම. ස්ක්‍රීන් එක කාර් එකක වින්ඩ්ස්කීන් එකක් වුනානෙ බං.

    මේක දාගන්න කීයක් විතර යයිද? ෆෝන් එක් ලුමියා 830යක්