windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Skype
    Messenger

    :sorry:

    RIP MS :yes:
    USA un witharak neweine MS use karanne. LK un kochchraa innawada
    owa update karanna widiyak nathi un. unta wenne phone eka wisi karala danna. godka oya repair karana un danneth ne update karanna. :baffled:

    ithin wenne windows 8.1 phone gatta un update karanna dan nathiwa
    oya app tikath weda nokaranna gaththama aye kawadawath windows gan ne. allala wisi karala android ekak gani. :baffled:

    man danna un keepa denek ehema kara oya messanger
    update eka nathi unata passe.
    unta beri nam 8.1 walata messanger denna ithin
    allala wisi karana eka watinawa sirawatama :angry::angry::angry:
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මචං Lumia phone වලට battery ගන්න පුළුවන් තැනක් තියෙනවද? Lumia 925 එකට ඹ්නෙ. Nokia care එකට call කරා.
    උන් ගාවත් නෑ.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Skype
    Messenger

    :sorry:

    එච්චර කල් ඉන්න බෑ බං. මම මෙහෙන් හොයන්නේ. Battery එකේ flex cable එක කැඩුනා. ඉක්මනට හදාගන්න ඹ්නේ.

    kotuwe transasia eke balapan.
    hamba thamai ithin eth badu onama nam karanna deyak nane :baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං Lumia phone වලට battery ගන්න පුළුවන් තැනක් තියෙනවද? Lumia 925 එකට ඹ්නෙ. Nokia care එකට call කරා.
    උන් ගාවත් නෑ.

    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකේ බලපන්.

    brand-05.jpg


    No: 3-40B,
    3rd Level,
    Majestic City,
    Colombo 04,
    Sri Lanka.
    Te: +94 11 2 504 004

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Nokia 6 ekak dan set una check karala balanna patta yako :cool:

    dan use karanne p9 lite, huawei monada kiyala hituna sinhalu -_-


    හොඳ සමුත් ද බන් .. මන් review බැලුවා ඔකේ කැමරා Low light photos ටිකක් අවුල් කියලා හැම එකාම කියලා තිබ්බා .. උබට කොහොමද :oo: