Ben කියල පොරක් twitter එකේ පහුගිය දවසක දාලා තිබ්බා මෑන්ස් ගේ ලුමියා phone එකට වින්ඩෝස් 8.1 RT version එක... ඇත්තටම වැඩේ සාර්ථක වෙලා තියෙනවා
හැබැයි phone එක මොකක්ද කියන එක සඳහනක් නෑ... Snapdragon 400 ප්‍රොසෙසර් එකක් තියෙන එකක් නිසා Lumia 635 , Lumia 636 හෝ Lumia 640/ XL යන ෆෝන් වලින් එකක් අනිවාර්යෙන්ම විය යුතුයි![]()
![]()
![]()
![]()
![]()
startup video
https://twitter.com/imbushuo/status/955616217393381376/video/1
කොහොමද දන්නේ නෑ දැම්මේ?
සර්ච් එකක් දෙන්න ඕන.

sirawata hebei pattama wedak meka gehuwa heti balagaththanamටුවිටරේ ඇහුවොත් නොකියා ඉන්න එකක් නෑ.. මිනිහා මේකට ලොකු note එකක් ලියන ගමන් ඉන්නේ කියල කියල තිබ්බා හැබැයි![]()
දැම්මේ කොහොමද දන්නේ නෑ නේ.