

සොහොන;20080783 said:වෙන්න විදිහක් නැ සහෝ ලස්සනට දාන්න පුළුවන් මට ඉමේජස් ගහලා ආයේ දාන එක තේරුමක් නැනේ ත්‍රෙඩ් එක ස්ලෝ වෙනවා
මේ මම ටිකකට කලිනුත් පොස්ට් එකක් දැම්මා යාලුවෙක්ට
හැබැයි මගේ තියෙන්නේ 108.1 නෙමේ




කෑප්ටන් Jack Sparrow;20080806 said:කියන්න තියෙන දේ නියමෙට කියල තියෙනවා මචන්. මහන්සි වෙලා ත්‍රෙඩ් එක හදල, කියවන්න ආස හිතෙන විදිහට දාලත් තියෙනවා. රේප්+ මචන්.
මමත් වින්ඩෝස් ෆෝන් එකක් තමයි මචන් යුස් කරන්නේ, මගේ එක ලුමියා 640XL.
මට සෙට් උන විදිහට මේකේ අඩුපාඩු තමයි,
වින්ඩෝස් 10 දැම්මට පස්සේ වින්ඩෝස් 8.1 වලදී තරම් බැටරිය අදින්න අමාරුයි.වින්ඩෝස් 8.1 වලදී, ඩේටා, ලොකේෂන්, හෙල්ත් app තව සමහර app බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙලත් බැටරිය දවස් 1 1/2 තියා ගන්න පුක්ලුවන් ෆෝන් එකෙන් වැඩ කරලත්. එත් දැන් ඒ ඔක්කොම කරලා බැටරිය හිටින්නේ දවසක් වගේ තමයි.
අනිත් දේ තමයි මේකේ වින්ඩෝස් 8.1 වලදී cam එකෙන් ගන්න ෆොටෝස් වන් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් උනාට දැන් එහෙම වෙන්නේ නැහැ, සෙටින්ස් හැදුවත් වෙන්නේ නැහැ.
අනික් දේ තමයි ෆෝන් එකෙන් වැඩ කරද්දී (පැයක් දෙකක් එක දිගට) සමහර වෙලාවට lag වෙනවා. (ගේම් එකක් ගහල ප්‍රසන්ටේෂන් එකක් එඩිට් කරද්දී වගේ)
ඒ ඇරෙන්න මචන් මම උබ කිව්වා දේවල් වලට සම්පුර්නෙන් එකග වෙනවා.

සොහොන;20080776 said:මම divalopr ගෙනෙක් නෙමේ සහෝ
එත් දන්න පොඩ්ඩ කියන්නම්
හියර් මැප් එකේ උන්ගේ සම්පුර්ණ සහයෝගය අලුත් මැප් එකට ඒගොල්ලෝ දෙනවා කියලා ඒගොල්ලෝ මෑතදී කියලා තිබබා
ap divalop වෙන්නේ නැත්තම් සහෝ ඔච්චර ලස්සනට මගේ ලිස්ට් එකට ap එන්නේ නැනේ වින්ඩෝස් 10 එක්කලා ap නැති මිත්‍යා මතය ටික ටික ඇරිලා යනවා
sticker comment daanna puluwan? ara fb eke thiyena sticker bn(messanger eke thiyenne) mama kiyanne.images newei![]()

සොහොන;20080851 said:මචන් යුනිවර්සල් ap කියලා එකක් දැන් wp එනවා ඒවා ගොඩක් එන්නේ android වල ඉදන් ඒ ap ම තමා මම හිතනවා ඒවා 8.1 වලටත් සපෝර්ට් කරයි කියලා
අර divalop සින් නැතුව 10 ඔෆීෂියල් එකත් අරන් බලන්න කරදර අඩුයි
සින් එක හරියන්නෙම නැත්තම් 8 .1 වල ඉන්න එකම හොදයි
මම ලොකුවට දන්නේ නැ එත් දන්නා විදිහට තමා මේ විස්තරේ දුන්නේ![]()

සොහොන;20080862 said:![]()
ඔව් සහෝ මම මොකටද බොරු කියන්නේ ඔය යට තියෙන්නේ ස්ටිකර් කොමන්ට් එකක්
අනික සම්පුර්න මැසෙන්ජර් එකේ තියන පහසුකම් අපිට ලැබෙනවා![]()

Windows apps wala version 1 paranai kiyala seen 1k thiyenavada bn? A kiyanne Android wala aluthma version 1k thiyeddi Windows walata ita 1k 2k pahalin thiyena version thiyenava wage? Mn ehema 1k ahala thiyenava. A wagema Windows wala mokadda thiyena map app 1? HERE Map Windows wala dan na neda? Thava kathavk thiyenava dan Windows walata devsla apps develop karanne na kiyala. Tika tika developersla ath wenava kiyala kathavk thiyenava. Aththada eka? Example 1k widihata HERE Map Windows walin ain karapu 1.
ඇප් එකක් ඉස්සෙල්ලාම ඇන්ඩ්‍රොයිඩ් වලට රිලීස් කරාට පස්සේ තමා අයි ඕ එස්,වින්ඩෝස් වලට අප්ඩේට් එක දෙන්නේ.
එතන පොඩි ඩිලේ එකක් තියනවා.
හියර් මැප්ස් නවත්තලා හියර් මැප්ස් එකේ සපොර්ට් එකත් වින්ඩෝස් මැප්ස් වලට දෙනවා.
ඒ නිසා කිසි අව්ලක් නෑ.
ලන්කාවේ වින්ඩෝස් යුස් කරන අය ටිකක් අඩු නිසා ලන්කාවේ ඇප්ස් ඩිවලප් කරනවා අඩුයි.
ඒත් වෙන රටවල එහෙම සීන් එකක් නෑ දැන් මොකද යුනිවර්සල් ප්ලැට්ෆෝර්ම් නිසා.
හියර් මැප්ස් අයින් කරේ ඩිවලපර්ස්ලා නැති නිසා නෙවෙයි.
වින්ඩෝස් 10 එකත් එක්ක මැප්ස් කියලා අලුත් මැප් එකක් දුන්නා.
මැප් දෙකක් තියන් වැඩක් නැති නිසයි හියර් මැප්ස් එකයි,මැප්ස් එකයි එකතු කරලා දෙන්නේ.
Windows phone nam dan ganna deyak naa. Nokia Lumia wage nemei Microsoft Lumia eka. Cheap look ekak thiyenne dan. Mama gaththa Nokia Lumia 720 ekak launch karapu dawas walama. Thaamath elatama wada. Dan ewa mala jarawal
Windows phone nam dan ganna deyak naa. Nokia Lumia wage nemei Microsoft Lumia eka. Cheap look ekak thiyenne dan. Mama gaththa Nokia Lumia 720 ekak launch karapu dawas walama. Thaamath elatama wada. Dan ewa mala jarawal


ඒ වෙන මොකක්වත් නෙවෙයි ගොඩක් අය use කරන Instagram app එක දැන් 10 වලට තව දුරටත් beta app එකක් නෙවෙයි.. ඒවගේමයි iOS insta app එකම තමයි වින්ඩෝස් වලටත් port කරලා තියෙන්නේ කියලයි උන් කියන්නේ.. ඒ කියන්නේ අනිත් platforms වලට හම්බෙලා තියෙන ෆිච්ර්ස් දැන් වින්ඩෝස් ෆෝන් වල app එකටත් හම්බෙලා තියෙනවා ( Video Support වගේ ඒවා
)





oya personal msg ne
fb post ekakata sticker comment danna ba.photos newei sticker machan .


යූ ටියුබ් ඔෆීශියල් ඇප් එක https://play.google.com/store/apps/details?id=com.google.android.youtube&hl=en( ඒකට නම් වෙන වෙන ඇප් තියනවා.ඒත් මට හරි යන්නේ නෑ..අර වීඩීයෝ එක පුන්චි කරලා බලන ගමන් තවත් වීඩීයොඅ හොයන එකයි ඕනේ....
එහෙම තියන ඇප් එකක් තියනව නම් අවුලක් නෑ....මට නම් හම්බෙලා නෑ තාම)
එල එල ත්‍රෙඩ් එක හොඳටම පැහැදිලි කරලා තියෙනවා ගොඩක් අයගේ ප්‍රශ්න වලට උත්තරත් එක්කම.. ඒ ගමන්ම මමත් පොඩි දෙයක් එකතු කරන්නම්ඒ වෙන මොකක්වත් නෙවෙයි ගොඩක් අය use කරන Instagram app එක දැන් 10 වලට තව දුරටත් beta app එකක් නෙවෙයි.. ඒවගේමයි iOS insta app එකම තමයි වින්ඩෝස් වලටත් port කරලා තියෙන්නේ කියලයි උන් කියන්නේ.. ඒ කියන්නේ අනිත් platforms වලට හම්බෙලා තියෙන ෆිච්ර්ස් දැන් වින්ඩෝස් ෆෝන් වල app එකටත් හම්බෙලා තියෙනවා ( Video Support වගේ ඒවා
)
Windows phone insta app interface එක ගත්තොත් මේ වගේ තමයි එන්නේ
මේ තමයි iOS එකේ view එක
ලොකු වෙනසක් නෑ
ඒ වගේමයි දැන් live tiles හිටං support කරනවා
![]()
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ app port නිසා ඉස්සරහට අපිට මිට වඩා වෙනසක් දකින්න හම්බෙයි
අර යුනිවර්සල් ap සින් එක නිසා 10 තව ගොඩක් ඉස්සරහට අනිවා යනවා