මම කලින් නොකිය ලුමිය 1020 පාවිච්චි කරා. ඒත් ඒ වෙද්දි නම් ඇප් තිබ්බෙම නෑ. මට එපාම උනා. මම මාර ආසාවෙන් හිටියෙ 930ක් ගන්න ඒත් ආයෙ එපා උනා. අවුල ලංකාවෙ ඇප් නැති එක බන්. නැත්නම් එකෙන්ම මාත් පාවිච්චි කරනවා. තව එකක් ඒ දවස් වල poweramp එකෙන් සින්දු අහල අරකෙ අහද්දි එපාම උනා බේස් නැති නිසා. දැන් ඒ තත්වෙ කොහොමද?

බේස් හොඳට තියෙන ප්ලේයර් එකක් හරි, ඊ.කිව් එකක් හරි දා ගන්න ලැබුණොත් ගොඩම තමයි..
මම මීට කලිනුත් අකිලට පී.එම් එකක් දාල වද දීල ප්ලේයර් එකක් දා ගත්ත..
ඒත් ඒකත් මට එච්චර ඇල්ලුවේ නෑ.. මේකනම් ටිකක් ෂේප් වගේ..





