windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    මම කලින් නොකිය ලුමිය 1020 පාවිච්චි කරා. ඒත් ඒ වෙද්දි නම් ඇප් තිබ්බෙම නෑ. මට එපාම උනා. මම මාර ආසාවෙන් හිටියෙ 930ක් ගන්න ඒත් ආයෙ එපා උනා. අවුල ලංකාවෙ ඇප් නැති එක බන්. නැත්නම් එකෙන්ම මාත් පාවිච්චි කරනවා. තව එකක් ඒ දවස් වල poweramp එකෙන් සින්දු අහල අරකෙ අහද්දි එපාම උනා බේස් නැති නිසා. දැන් ඒ තත්වෙ කොහොමද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Try "tubecast" app
    Eke puluwan video eka play wena athare wena videos search karannath.

    Light tube ap එකේ සින්දුව මෙන්න මෙහෙම play වෙද්දී ඉස්සරහට බලන්න පුළුවන් ඒ සමාන සින්දු ලිස්ට් එක මෙහෙම දෙනවා මේක තමා දැනට මට සෙට් වුනු අලුත්ම පහසුකම් තියන ap එක යු ටියුබ් සම්බන්දයෙන් අනික් තමා මේකේ ad සින් නම් පොඩ්ඩයි තියෙන්නේ අනික් ඒවාට සාපේක්ෂව :D

    zHixfaY.png
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම කලින් නොකිය ලුමිය 1020 පාවිච්චි කරා. ඒත් ඒ වෙද්දි නම් ඇප් තිබ්බෙම නෑ. මට එපාම උනා. මම මාර ආසාවෙන් හිටියෙ 930ක් ගන්න ඒත් ආයෙ එපා උනා. අවුල ලංකාවෙ ඇප් නැති එක බන්. නැත්නම් එකෙන්ම මාත් පාවිච්චි කරනවා. තව එකක් ඒ දවස් වල poweramp එකෙන් සින්දු අහල අරකෙ අහද්දි එපාම උනා බේස් නැති නිසා. දැන් ඒ තත්වෙ කොහොමද?

    දැනටත් Bass නැති ප්‍රශ්නෙ නිසා මමත් සෑහෙන අවුලෙන් ඉන්නේ.. :sorry:බේස් හොඳට තියෙන ප්ලේයර් එකක් හරි, ඊ.කිව් එකක් හරි දා ගන්න ලැබුණොත් ගොඩම තමයි..;)

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සොහොන;20081135 said:
    Light tube ap එකේ සින්දුව මෙන්න මෙහෙම play වෙද්දී ඉස්සරහට බලන්න පුළුවන් ඒ සමාන සින්දු ලිස්ට් එක මෙහෙම දෙනවා මේක තමා දැනට මට සෙට් වුනු අලුත්ම පහසුකම් තියන ap එක යු ටියුබ් සම්බන්දයෙන් අනික් තමා මේකේ ad සින් නම් පොඩ්ඩයි තියෙන්නේ අනික් ඒවාට සාපේක්ෂව :D

    zHixfaY.png

    Will try machan !
    Tubecast eke nam no ads whatsoever.
    100% ads free.
     
    Apr 29, 2016
    154
    14
    0
    මෙන්න මේක දාපන් මචන්
    මේකෙන් තමන් ඉන්නෙ වෙන රටක කියලා GPS එකෙන් පෙන්නන්න පුලුවන්

    Rpvywq8mBceiNTvF_GqpNg1tlIvkh4zBIst8HXlPTF2nineUQ8alLOEVfrwAZ3zcnVE=h900

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    මම වී.එම් එක බැලුව..:yes: මම මීට කලිනුත් අකිලට පී.එම් එකක් දාල වද දීල ප්ලේයර් එකක් දා ගත්ත..:P ඒත් ඒකත් මට එච්චර ඇල්ලුවේ නෑ.. මේකනම් ටිකක් ෂේප් වගේ..:dull:
    උන්න හැටියට මළා මදෑ වගේ සීන් එකක් තියෙන්නේ...:rolleyes:

    MyAppFree එකේ මේ Music Player දෙක නිකන් දුන්නා දැන් ටික දවසක් වෙනවා අපරාදේ මැක්සා Player දෙක

    Core Player
    Loco Music Player
     
    සොහොන;20080851 said:
    මචන් යුනිවර්සල් ap කියලා එකක් දැන් wp එනවා ඒවා ගොඩක් එන්නේ android වල ඉදන් ඒ ap ම තමා මම හිතනවා ඒවා 8.1 වලටත් සපෝර්ට් කරයි කියලා

    අර divalop සින් නැතුව 10 ඔෆීෂියල් එකත් අරන් බලන්න කරදර අඩුයි

    සින් එක හරියන්නෙම නැත්තම් 8 .1 වල ඉන්න එකම හොදයි

    මම ලොකුවට දන්නේ නැ එත් දන්නා විදිහට තමා මේ විස්තරේ දුන්නේ ;)

    එල මචන්. :yes::yes::yes::yes::yes:

    මම දාල තියෙන්නේ ඔෆීෂියල් වින්ඩෝස් 10 මචන්. අවුරුද්ද දවසෙත් අප්ඩේට් එකක් ආව, එත් මම කියපු අවුල් හරි ගිහින් නැහැ මචන්.
    වන් ඩ්‍රයිව් සින්ක් වෙන්නේ නැති එක සැහෙන්න අවුලක් මචන්.
    ආයේ වින්ඩෝස් 8.1 යන්න හිතෙන්නේ නැහැ මචන් මේකේ දැන් තියෙන ෆිචර්ස් එක්ක. :lol:
    ග්ලාන්ස් ස්ක්‍රීන් එකත් මේකේ වැඩි දියුණු කරලා මචන්, දැන් පට්ට මොනවා උනත්. :lol:;):growl::(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කිසිවක් නොදැන කුලියට කහින හිවලුන්ට හොද පිළිතුරක් දීලා මචං.
    සුපිරි ත්‍රෙඩ් එක.
    පට්ට.
    මානසිකයෝ ටිකක් දැන් ඇවිත් මෙතන රීලා යයි.
    ගන්න ගන්න එපා.
    අගේ කරන්න ඹ්නේ දේ අගය කරන්න ඹ්නේ..
    ගොඩක් උන් වින්ඩෝස් ෆෝන්වලට අකමැති උන් ඒක යූස් කරන්න බය නිසා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම කලින් නොකිය ලුමිය 1020 පාවිච්චි කරා. ඒත් ඒ වෙද්දි නම් ඇප් තිබ්බෙම නෑ. මට එපාම උනා. මම මාර ආසාවෙන් හිටියෙ 930ක් ගන්න ඒත් ආයෙ එපා උනා. අවුල ලංකාවෙ ඇප් නැති එක බන්. නැත්නම් එකෙන්ම මාත් පාවිච්චි කරනවා. තව එකක් ඒ දවස් වල poweramp එකෙන් සින්දු අහල අරකෙ අහද්දි එපාම උනා බේස් නැති නිසා. දැන් ඒ තත්වෙ කොහොමද?

    මම වී.එම් එක බැලුව..:yes: මම මීට කලිනුත් අකිලට පී.එම් එකක් දාල වද දීල ප්ලේයර් එකක් දා ගත්ත..:P ඒත් ඒකත් මට එච්චර ඇල්ලුවේ නෑ.. මේකනම් ටිකක් ෂේප් වගේ..:dull:
    උන්න හැටියට මළා මදෑ වගේ සීන් එකක් තියෙන්නේ...:rolleyes:

    උබලා කියපු නිසා මම හොයලා බැලුවා මේ ap එකනම් මචන්ලා ගොඩක් ඇඩ්වාන්ස් හැබැයි අල්ල ගන්න අමාරුවකුත් නැ සරල විදිහට mp3 එකක් ඕපන් කරලා බැලුවහැකි

    මට තේරුන විදිහට දැනට තියන හොදම ap එක මේක තමයි ගොඩක් පහසුකම් දෙන සංගීතයට

    සල්ලි ගන්නෙත් නැ නොමිලේ දෙන්නේ :yes:

    0irqgWf.png
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    එල ත්‍රෙඩ් එක
    කොම් එකෙන් ආවම වින්ඩෝස් ෆොන් ගැන
    මගේ අදහස සහා රෙප් දෙන්නම් මචෝ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිසිවක් නොදැන කුලියට කහින හිවලුන්ට හොද පිළිතුරක් දීලා මචං.
    සුපිරි ත්‍රෙඩ් එක.
    පට්ට.
    මානසිකයෝ ටිකක් දැන් ඇවිත් මෙතන රීලා යයි.
    ගන්න ගන්න එපා.
    අගේ කරන්න ඹ්නේ දේ අගය කරන්න ඹ්නේ..
    ගොඩක් උන් වින්ඩෝස් ෆෝන්වලට අකමැති උන් ඒක යූස් කරන්න බය නිසා.

    ඔව් චකිතය තවම තියනවා අත්හදා බැලීම් කරන්න නෙමේ දැන් වින්ඩෝස් තියෙන්නේ කෙලින්ම අපේ එදිනෙදා බාවිතයට කියන්න තමා මේ ත්‍රෙඩ් එකේ මාගේ ලොකුම උවමනාව බලමු අපි කට්ට්ය එක කොහොම තේරුම් ගනීද කියලා :D

    mama nokia 925 :love::love::love:

    mata na wada tika kara ganna puluwan apps tiyenawa
    :yes::yes:

    අනිවා සහෝ කාලය අරන් මෙහෙම කොමන්ට් එකක් දැම්මාට ස්තුති :D

    එල ත්‍රෙඩ් එක
    කොම් එකෙන් ආවම වින්ඩෝස් ෆොන් ගැන
    මගේ අදහස සහා රෙප් දෙන්නම් මචෝ

    අනිවාර්යෙන් දෙන්න අසිත් අදහස් ටිකක් අපිට වට්න්නෙත් එවා තමා

    MyAppFree එකේ මේ Music Player දෙක නිකන් දුන්නා දැන් ටික දවසක් වෙනවා අපරාදේ මැක්සා Player දෙක

    Core Player
    Loco Music Player

    අලුත්ම divaloprs ලා සෙට් එකක් බැහැලා ඉන්නවා බන් 10 වලට මට දැන් හොද ෆිරි ap එකක් සෙට් වුනා eq එහෙමත් තියන

    කෑප්ටන් Jack Sparrow;20081318 said:
    එල මචන්. :yes::yes::yes::yes::yes:

    මම දාල තියෙන්නේ ඔෆීෂියල් වින්ඩෝස් 10 මචන්. අවුරුද්ද දවසෙත් අප්ඩේට් එකක් ආව, එත් මම කියපු අවුල් හරි ගිහින් නැහැ මචන්.
    වන් ඩ්‍රයිව් සින්ක් වෙන්නේ නැති එක සැහෙන්න අවුලක් මචන්.
    ආයේ වින්ඩෝස් 8.1 යන්න හිතෙන්නේ නැහැ මචන් මේකේ දැන් තියෙන ෆිචර්ස් එක්ක. :lol:
    ග්ලාන්ස් ස්ක්‍රීන් එකත් මේකේ වැඩි දියුණු කරලා මචන්, දැන් පට්ට මොනවා උනත්. :lol:;):growl::(

    අනිවා සහෝ 10 තමා අනාගතේ හොදම තේරීම සහ ap එන්න එන්න දියුණු වෙනවා ලස්සනට වැටෙනවා නිතරම :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    windows phone walata apps issarahata ei...
    komath slow wenne nathi lag wenne nathi ekakne katath one....
    rs 25000 ta android phone gnnawata wada lumia ewa hodai 100 gunekin...

    :D මම කියෙව්වා සහෝගේ සම්පුර්ණ කොමන්ට් එකම බ්ලැක් ලිස්ට් ගේ ත්‍රෙඩ් එකේ තිබ්බ

    ඒවාත් කියවලා අදහස් අරන් තමා මේ ෆෝන් එක ගත්තේ

    ap නම් හැදීගෙන එනවා සහෝ නියමෙට

    හැබැයි 10 නම් අනිවා ෆෝන් එකට දාගන්න එක වටිනවා

    අර යුනිවර්සල් ap සින් එක නිසා දැන් දැන් ගොඩක් විදිහට එහෙම ගුණාත්මක ap ap ස්ටෝර් එකට එනවා :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොහොන;20081361 said:
    උබලා කියපු නිසා මම හොයලා බැලුවා මේ ap එකනම් මචන්ලා ගොඩක් ඇඩ්වාන්ස් හැබැයි අල්ල ගන්න අමාරුවකුත් නැ සරල විදිහට mp3 එකක් ඕපන් කරලා බැලුවහැකි

    මට තේරුන විදිහට දැනට තියන හොදම ap එක මේක තමයි ගොඩක් පහසුකම් දෙන සංගීතයට

    සල්ලි ගන්නෙත් නැ නොමිලේ දෙන්නේ :yes:

    0irqgWf.png

    අඩේ ඇප් එක වැඩ කළත් නැතත් සපෝර්ට් එකට බොහොම ස්තූතියි හොඳේ.. :yes:
    උඹ වී.එම්. එකකුත් දාල පී.එම් එකකුත් දාලනේ..:D
    පවර් ඈම්ප් වගේ එකක් යූස් කරල default ප්ලේයර් එකෙන් සින්දු අහනව කියන්නේ මොන්ටේරෝ එකෙන් බැහැල ලෑන්ඩ් මාස්ටරේ යනව වගේ බං..:sorry:

    අද දවසට බාන තුන් වෙනි ප්ලේයර් එක..:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අඩේ ඇප් එක වැඩ කළත් නැතත් සපෝර්ට් එකට බොහොම ස්තූතියි හොඳේ.. :yes:
    උඹ වී.එම්. එකකුත් දාල පී.එම් එකකුත් දාලනේ..:D
    පවර් ඈම්ප් වගේ එකක් යූස් කරල default ප්ලේයර් එකෙන් සින්දු අහනව කියන්නේ මොන්ටේරෝ එකෙන් බැහැල ලෑන්ඩ් මාස්ටරේ යනව වගේ බං..:sorry:

    අද දවසට බාන තුන් වෙනි ප්ලේයර් එක..:lol:

    මේකෙන් අනිවා වැඩේ කරගන්න පුළුවන් වෙයි මචන් ගොඩක් පහසුකම් නිකන් දෙනවා :D