කෑප්ටන් Jack Sparrow;20089465 said:එහෙම්මම නැතුව ඇති මචන්, බිම වැටුනම ශෝක් එක දරන්න වෙන්නේ ෆෝන් එකටනේ එතකොට, කවරේට මොකුත් වෙන්නේ නැති නිසා. සිරීම්, අහු මුළු වල ගැටීම වලට නම් හොද ඇති මචන්.
උබ ලග 640 එකක්ද තියෙනෙ. ආසවෙන් හිටිය ගන්න සල්ලිත් තියන.
පොඩි අවුල් වගයක් නිසා පස්සට ගියා තව මාසෙකින් වගේ පුලුවන් වෙයි ආයෙම.
එ අතරෙ එන්න වෙන අලුත් ෆෝන් නෑ නේද බං. ෆෝන් නම් හැට හුට හමාරක් බැලුව වින්ඩෝස් දාල යන්න හිත දෙන් නෑ දැං





මාර සීන් එකක් ඒක


කිසි දෙයක් නැ බන් මුකුත් නැ මොනවාත් නැ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බන්