windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑප්ටන් Jack Sparrow;20089465 said:
    එහෙම්මම නැතුව ඇති මචන්, බිම වැටුනම ශෝක් එක දරන්න වෙන්නේ ෆෝන් එකටනේ එතකොට, කවරේට මොකුත් වෙන්නේ නැති නිසා. සිරීම්, අහු මුළු වල ගැටීම වලට නම් හොද ඇති මචන්.

    උබ ලග 640 එකක්ද තියෙනෙ. ආසවෙන් හිටිය ගන්න සල්ලිත් තියන.
    පොඩි අවුල් වගයක් නිසා පස්සට ගියා තව මාසෙකින් වගේ පුලුවන් වෙයි ආයෙම.
    එ අතරෙ එන්න වෙන අලුත් ෆෝන් නෑ නේද බං. ෆෝන් නම් හැට හුට හමාරක් බැලුව වින්ඩෝස් දාල යන්න හිත දෙන් නෑ දැං :yes:
     
    640XL එකම ගනින් මචන්, මම පාවිච්චි කරන්නේ එක.
    දැන්නම් 25-30 අතර යනවා, සොෆ්ට්ලොජික් වොරන්ටි එක්කම ගන්න.
    මේකේ ෆිචර්ස් වලට samsung ගහල තියෙන්නේ J7 එක මචන්. එත් android නිසා මට නම් අවුල.
    ලොකු ගණන් වියදම් කරලා ෆෝන් ගන්න එක අපරාදේ, වැඩ ටික කරගන්න පුළුවන් නෝමල් බජට් ෆෝන් එකකට යන එක හොදයි.
    කියද මචන් උබේ බජට් එක?

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑප්ටන් Jack Sparrow;20089536 said:
    640XL එකම ගනින් මචන්, මම පාවිච්චි කරන්නේ එක.
    දැන්නම් 25-30 අතර යනවා, සොෆ්ට්ලොජික් වොරන්ටි එක්කම ගන්න.
    මේකේ ෆිචර්ස් වලට samsung ගහල තියෙන්නේ J7 එක මචන්. එත් android නිසා මට නම් අවුල.
    ලොකු ගණන් වියදම් කරලා ෆෝන් ගන්න එක අපරාදේ, වැඩ ටික කරගන්න පුළුවන් නෝමල් බජට් ෆෝන් එකකට යන එක හොදයි.
    කියද මචන් උබේ බජට් එක?

    20-25 :yes:
    තව මාසයක් තියනවනෙ බලමු ඒට ලොකු බජට් එකකට උනත් යන්න පුලුවන් වෙයිද කියල
     
    20-25 :yes:
    තව මාසයක් තියනවනෙ බලමු ඒට ලොකු බජට් එකකට උනත් යන්න පුලුවන් වෙයිද කියල
    එල මචන්. හොද එකක් ගනින්. ගත්තට පස්සේ රිවිව් කෑල්ලකුත් දාපන් මචන්.:)
    ජය වේවා!!!!!

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑප්ටන් Jack Sparrow;20089704 said:
    එල මචන්. හොද එකක් ගනින්. ගත්තට පස්සේ රිවිව් කෑල්ලකුත් දාපන් මචන්.:)
    ජය වේවා!!!!!

    11.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔක්කොම සෙල්ලම් දාන්නෙ edge එකෙන් නේද බං :oo: මාර සීන් එකක් ඒක :eek:

    :P ලංකාවේ බැංකු ටික ගැන විතරයි EDGE එක්කත් එක්කලා ගනුදෙනුව :rolleyes:

    අනික් ගොඩක් ap web බෙසඩ් සිස්ටම් එක නිසා ලේසියෙන් වැඩක් ගන්න පුළුවන්

    9 gag ap එක විතරයි edge බ්‍රව්සර් එකෙන් අනික් පැත්තට ඒ විදිහට යන්නේ :D

    අනික් සේරම ap තියනවා ඕනෙම වැඩකට :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔක්කොම සෙල්ලම් කිව්වේ???

    සොහොන;20090112 said:
    :P ලංකාවේ බැංකු ටික ගැන විතරයි EDGE එක්කත් එක්කලා ගනුදෙනුව :rolleyes:

    අනික් ගොඩක් ap web බෙසඩ් සිස්ටම් එක නිසා ලේසියෙන් වැඩක් ගන්න පුළුවන්

    9 gag ap එක විතරයි edge බ්‍රව්සර් එකෙන් අනික් පැත්තට ඒ විදිහට යන්නේ :D

    අනික් සේරම ap තියනවා ඕනෙම වැඩකට :D

    එතකොට යූටියුබ් එහෙම? :confused:
     
    Apr 29, 2016
    154
    14
    0
    එක එකාගෙ ලණු කාලා වින්ඩෝස් අරන් දැන් ඉතින් කියෝනවා
    ඇන්ඩ්‍රොයිඩ් රොක්ස් යකෝ
    වින්ඩෝස් හොඳයි මොළයක් නැති මෝඩ පොන්:lol:යන්ට
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එක එකාගෙ ලණු කාලා වින්ඩෝස් අරන් දැන් ඉතින් කියෝනවා
    ඇන්ඩ්‍රොයිඩ් රොක්ස් යකෝ
    වින්ඩෝස් හොඳයි මොළයක් නැති මෝඩ පොන්:lol:යන්ට

    :D ඔව් නේද බන් රේප් +++ තව මොනවා හරි රස කතාවක් කියන්න සහෝ ඊළගට මෙහෙම එකක් කියන්න

    එක එකාගේ ලනු කළා වින්ඩෝස් අරන් දැන් ඉතින් කියෝනවා
    i phone රොක්ස් යකෝ
    වින්ඩෝස් හොදයි මොලයක් නැති :P:P:P :lol:
     
    Apr 29, 2016
    154
    14
    0
    සොහොන;20090352 said:
    :D ඔව් නේද බන් රේප් +++ තව මොනවා හරි රස කතාවක් කියන්න සහෝ ඊළගට මෙහෙම එකක් කියන්න

    එක එකාගේ ලනු කළා වින්ඩෝස් අරන් දැන් ඉතින් කියෝනවා
    i phone රොක්ස් යකෝ
    වින්ඩෝස් හොදයි මොලයක් නැති :P:P:P :lol:
    අයි ෆෝන් ගූ 70යි ඕයි
    ඇන්ඩ්‍රොයිඩ් තමා එලම
    වින්ඩෝස් ෆෝන් වල ස්ක්‍රීන් රෙකෝඩර් තියද?
    විඩ්යෝ එඩිට් ටූල්ස් තියද? සොන්න ඒවා නෙමේ රිවර්ස් ඉෆෙක්ට් තියෙන ඒවා
    යූටියුබ් එහෙම නැහැ නෙ?
    ගූගල් ස්ට්‍රීට් වීව් තියද?

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එක එකාගෙ ලණු කාලා වින්ඩෝස් අරන් දැන් ඉතින් කියෝනවා
    ඇන්ඩ්‍රොයිඩ් රොක්ස් යකෝ
    වින්ඩෝස් හොඳයි මොළයක් නැති මෝඩ පොන්:lol:යන්ට

    තෑන්ක්ස් ෆොර් කමෙන්ට් මචං.
    වෙල්කම් !!!
    කම් අගෙයින්.
    ආයෙ එද්දි මතක ඇතිව මාරු කාසි අරං එන්න හොදේ.
    දැං ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැල පරිස්මිං ගෙදර යන්න :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අයි ෆෝන් ගූ 70යි ඕයි
    ඇන්ඩ්‍රොයිඩ් තමා එලම
    වින්ඩෝස් ෆෝන් වල ස්ක්‍රීන් රෙකෝඩර් තියද?
    විඩ්යෝ එඩිට් ටූල්ස් තියද? සොන්න ඒවා නෙමේ රිවර්ස් ඉෆෙක්ට් තියෙන ඒවා
    යූටියුබ් එහෙම නැහැ නෙ?
    ගූගල් ස්ට්‍රීට් වීව් තියද?

    :sorry: කිසි දෙයක් නැ බන් මුකුත් නැ මොනවාත් නැ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බන් :lol:
     
    Apr 29, 2016
    154
    14
    0
    සොහොන;20090433 said:
    :sorry: කිසි දෙයක් නැ බන් මුකුත් නැ මොනවාත් නැ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බන් :lol:
    රෙන්න බර හැදුනා නේ සොන්න සොහොන් පො:lol:න කොල්ලො?
    අසරණ වෙලා වගේ නම් ගිහින් තාත්තලා නැතුව ඔටෝ ලැබෙන ළමයින්ට කියන්න:lol: