windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පව් අහිංසකයා
    මං හිතුවෙ අද මට මහ පාරෙ තියන් ගහයි කියල :(

    පිස්සු බන් උට අමු කුණුහරුප ගහනවා :D:D:D මෙහෙම ස්මයිල් සලකුණු එක්කලා මහා චාටර් පොරක්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20096026 said:
    පිස්සු බන් උට අමු කුණුහරුප ගහනවා :D:D:D මෙහෙම ස්මයිල් සලකුණු එක්කලා මහා චාටර් පොරක්

    ඇඩ්මින් අයිය හොද එකා මොනා උනත් :cool:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20095926 said:

    :D මම ටෙස්ට් කරන්න යන්නේ සහෝ ෆෝන් එකට andoyid ap දාන්න පුලුවන්ද කියලා වැඩේ කරලාම ප්‍රතිපලයක් දෙන්නම්

    මං ට්‍රයි කරා මචං..
    මයික්‍රොසොෆ්ට් කාරයොන්ගේ ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා නවත්තපු හින්දා දැං බෑ බං..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇඩ්මින් අයිය හොද එකා මොනා උනත් :cool:

    අනිවාර්යෙන් බන් :D

    මං ට්‍රයි කරා මචං..
    මයික්‍රොසොෆ්ට් කාරයොන්ගේ ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා නවත්තපු හින්දා දැං බෑ බං..

    මම සර්ච් එකක් දාන්න ඕනේ බන් තාම හිතුවේ වත් නැ මට හරි තේරුමක් නැ කට්ට්ය කියපුවා අනුව හොයලා බලන්න කරන්න උත්සයක් දරලා බලමු :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20096881 said:

    අනිවාර්යෙන් බන් :D

    මම සර්ච් එකක් දාන්න ඕනේ බන් තාම හිතුවේ වත් නැ මට හරි තේරුමක් නැ කට්ට්ය කියපුවා අනුව හොයලා බලන්න කරන්න උත්සයක් දරලා බලමු :yes:

    එළකිරි මචන්..
    හරිගියෝත්නම් ඉතින් ෆට්ට තමයි.
    :yes::yes::yes::yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Maxxa Thread Eka machan ...Late wela hari Set wuna eka Hondai.Math Honda WP fan kenek ,WP7 apu dawase indan :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Maxxa Thread Eka machan ...Late wela hari Set wuna eka Hondai.Math Honda WP fan kenek ,WP7 apu dawase indan :)

    බොහොම ස්තුති සහෝ කාලය වැය කරලා ආවාට :)

    එළකිරි මචන්..
    හරිගියෝත්නම් ඉතින් ෆට්ට තමයි.
    :yes::yes::yes::yes:

    අනිවා මචන් ටෙස්ටින් පාරක් දාමු :)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20098029 said:

    අනිවා මචන් ටෙස්ටින් පාරක් දාමු :)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    v
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ස්වයංක්‍රීයව ඔබේ වැඩකර දෙන Microsoft Flow හඳුන්වාදෙයි

    මොහොතක් හිතන්න ඔබගේ ප්‍රියතම apps හෝ software වලින් ඔබ නිරන්තරයෙන් සිදුකරන වැඩකටයුතු ස්වයංක්‍රීයව ඔබේ මැදිහත්වීමකින් තොරව සිඳුවෙනවනම් කොච්චර පහසුද? ඉතින් මේ වැඩකටයුතු ඉබේටම සිදුකරගන්න ක්‍රමයක් ඉකුත් දින Microsoft සමාඟම විසින් හඳුන්වාදෙනු ලැබුවා ඒ Microsoft Flow කියන platform එක හරහායි.

    මෙහිදී ලැබෙන සේවාව හරිම සරලයි උදාහරණයක් විදියට මෙහෙම හිතන්න ඔයාගේ කාර්යාලයේ තියන යම්කිසි Data Base එකක් නැත්නම් දත්ත සමුදායක යම්කිසි දත්තයන් කීපයක් Update වුන සැනින් යම් පුද්ගලයෙකුට ඒ පිළිබඳ දන්වමින් e-mail එකක් යැවීමට ඔයාට සිදුවෙනවා නමුත් සාම්ප්‍රදායික ක්‍රමයටනම් මේ e-mail එක යවන්නේ ඔයා අතින් type කරලනේ. ඉතින් ඒ සඳහා ඔයාට අදාල දත්ත සමුදාය update වෙනකන්ම සැරින්සැරේට විපරම් කරන්න සිදුවෙනවා ඒවිතරක් නෙවෙයි එතකොට වෙන්නේ අනවශ්‍ය තරම් කාලය නාස්තිවෙන එක. ඉතින් මේ කාර්යය ඉබේම කරන්න පුලුවන් නම් මොකද හිතන්නේ? සරලව කිව්වොත් Data Base එක Update වුන සැනින් අදාල e-mail එකේ අන්තර්ගතයත් සමඟ අදාල පුද්ගලයට ස්වයංක්‍රීයවම e-mail පණිවිඩය යවන එක.මෙහිදී ලැබෙන විශේෂ සේවාව වෙන්නේ එකිනෙකට වෙනස් apps කීපයක් එකිනෙකට සම්බඳ කරගන්න පුලුවන් වෙන එක.

    මේ සඳහා කරන්න තියෙනේ Microsoft Flow එකට Log වෙලා එකෙන් ඔයා භාවිතාකරන apps වර්ගවලට අනුව Work Flow එකක් නිර්මාණය කරන එක. පහතින් තියෙන්නේ දැනට Flow වෙතින් පහසුකම් සපයන apps වල ලැයිස්තුවක්.​

    tpEpmgr.jpg

    මීට අමතරව Microsoft සමාඟම විසින් මෙම apps සඳහා ඔවුන් විසින්ම නිර්මාණය කරපු Template ලැයිතුවකුත් ලබාදීලා තියනවා.​

    aKtkbHr.jpg

    අමතකර කරන්න එපා මේ සේවාව ලබගන්න ඔබට අවම වශයෙන් Office 365 ගිණුමක් හෝ කාර්යාලයේ තිබෙන Office 365 ගිණුම භාවිතාකරන්න සිදුවෙනවා.​

    Microsoft Flow වෙබ් අඩවියට මෙතනින් යන්න.​
     
    මොකක්ද බන් මේ සින් එක ms එකවුන්ට් එකෙන් අපිට මේක කරන්න බැරිද ඔෆිස් 360 එකවුන්ට් එකකුත් ඉල්ලනවා නේද
    :shocked:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    yxf7KMT.png

    http://uk.businessinsider.com/intel...crosoft-windows-10-continuum-2016-5?r=US&IR=T

    intel සමාගමේ සහයෝගය තුලින් Continuum නම් මයික්‍රොසොෆ්ට් සමාගමේ දුරකතනයක් පරිගණයක් ලෙස බාවිතා කිරීමට යොදා ගැනීමේ පහසුකම ඉහල දැමීමට පියවර