පව් අහිංසකයා
මං හිතුවෙ අද මට මහ පාරෙ තියන් ගහයි කියල![]()
පිස්සු බන් උට අමු කුණුහරුප ගහනවා


මෙහෙම ස්මයිල් සලකුණු එක්කලා මහා චාටර් පොරක් පව් අහිංසකයා
මං හිතුවෙ අද මට මහ පාරෙ තියන් ගහයි කියල![]()


මෙහෙම ස්මයිල් සලකුණු එක්කලා මහා චාටර් පොරක් සොහොන;20096026 said:පිස්සු බන් උට අමු කුණුහරුප ගහනවාමෙහෙම ස්මයිල් සලකුණු එක්කලා මහා චාටර් පොරක්

සොහොන;20095926 said:
මම ටෙස්ට් කරන්න යන්නේ සහෝ ෆෝන් එකට andoyid ap දාන්න පුලුවන්ද කියලා වැඩේ කරලාම ප්‍රතිපලයක් දෙන්නම්
ඇඩ්මින් අයිය හොද එකා මොනා උනත්![]()

මං ට්‍රයි කරා මචං..
මයික්‍රොසොෆ්ට් කාරයොන්ගේ ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා නවත්තපු හින්දා දැං බෑ බං..

සොහොන;20096881 said:
අනිවාර්යෙන් බන්
මම සර්ච් එකක් දාන්න ඕනේ බන් තාම හිතුවේ වත් නැ මට හරි තේරුමක් නැ කට්ට්ය කියපුවා අනුව හොයලා බලන්න කරන්න උත්සයක් දරලා බලමු![]()



Maxxa Thread Eka machan ...Late wela hari Set wuna eka Hondai.Math Honda WP fan kenek ,WP7 apu dawase indan![]()

එළකිරි මචන්..
හරිගියෝත්නම් ඉතින් ෆට්ට තමයි.

ස්වයංක්‍රීයව ඔබේ වැඩකර දෙන Microsoft Flow හඳුන්වාදෙයි
මොහොතක් හිතන්න ඔබගේ ප්‍රියතම apps හෝ software වලින් ඔබ නිරන්තරයෙන් සිදුකරන වැඩකටයුතු ස්වයංක්‍රීයව ඔබේ මැදිහත්වීමකින් තොරව සිඳුවෙනවනම් කොච්චර පහසුද? ඉතින් මේ වැඩකටයුතු ඉබේටම සිදුකරගන්න ක්‍රමයක් ඉකුත් දින Microsoft සමාඟම විසින් හඳුන්වාදෙනු ලැබුවා ඒ Microsoft Flow කියන platform එක හරහායි.
මෙහිදී ලැබෙන සේවාව හරිම සරලයි උදාහරණයක් විදියට මෙහෙම හිතන්න ඔයාගේ කාර්යාලයේ තියන යම්කිසි Data Base එකක් නැත්නම් දත්ත සමුදායක යම්කිසි දත්තයන් කීපයක් Update වුන සැනින් යම් පුද්ගලයෙකුට ඒ පිළිබඳ දන්වමින් e-mail එකක් යැවීමට ඔයාට සිදුවෙනවා නමුත් සාම්ප්‍රදායික ක්‍රමයටනම් මේ e-mail එක යවන්නේ ඔයා අතින් type කරලනේ. ඉතින් ඒ සඳහා ඔයාට අදාල දත්ත සමුදාය update වෙනකන්ම සැරින්සැරේට විපරම් කරන්න සිදුවෙනවා ඒවිතරක් නෙවෙයි එතකොට වෙන්නේ අනවශ්‍ය තරම් කාලය නාස්තිවෙන එක. ඉතින් මේ කාර්යය ඉබේම කරන්න පුලුවන් නම් මොකද හිතන්නේ? සරලව කිව්වොත් Data Base එක Update වුන සැනින් අදාල e-mail එකේ අන්තර්ගතයත් සමඟ අදාල පුද්ගලයට ස්වයංක්‍රීයවම e-mail පණිවිඩය යවන එක.මෙහිදී ලැබෙන විශේෂ සේවාව වෙන්නේ එකිනෙකට වෙනස් apps කීපයක් එකිනෙකට සම්බඳ කරගන්න පුලුවන් වෙන එක.
මේ සඳහා කරන්න තියෙනේ Microsoft Flow එකට Log වෙලා එකෙන් ඔයා භාවිතාකරන apps වර්ගවලට අනුව Work Flow එකක් නිර්මාණය කරන එක. පහතින් තියෙන්නේ දැනට Flow වෙතින් පහසුකම් සපයන apps වල ලැයිස්තුවක්.
![]()
මීට අමතරව Microsoft සමාඟම විසින් මෙම apps සඳහා ඔවුන් විසින්ම නිර්මාණය කරපු Template ලැයිතුවකුත් ලබාදීලා තියනවා.
![]()
අමතකර කරන්න එපා මේ සේවාව ලබගන්න ඔබට අවම වශයෙන් Office 365 ගිණුමක් හෝ කාර්යාලයේ තිබෙන Office 365 ගිණුම භාවිතාකරන්න සිදුවෙනවා.
Microsoft Flow වෙබ් අඩවියට මෙතනින් යන්න.

imo app eka thiyenawada?
සොහොන;20105375 said:imo na bun anith set eka thiyanawa imo ene android , apple withari
matakadi apu app ekak bun