Windows Phone වලට App එකක් හැදුව
මම windows phone 8 / 8.1 වලට app එකක් හැදුව.
මේකෙන් wallpapers ගොඩක් තියෙන online wallpapers database එකකින් අපි select කරපු categories වලට අනුව random wallpapers download වෙලා ඒක Lock Screen background ඒක වදියට set වෙනවා.
Wallpapers download වෙන්ඩ කලින් phone එකේ dimension server එකට යවනවා. server එකෙන් phone එකේ ගානට set වෙන විදියට හදල තම phone එකට එවන්නේ. පැය බාගයකට සැරයක් ඉබේම set වෙනවා. Minimum resources use. පැය බාගයකට සැරයක් os එකෙන්ම තම run කරන්නේ මේක. එතකන් කිසිම resource එකක් use කරන්නේ නෑ.
මේක දැනට තියෙන්නේ Beta app එකක් විදියට. ඒක හින්ද ඔයගොල්ලන්ට මේක install කරන්ඩ පුලුවන්ද දන්නේ නෑ. බැරි නම් මට ඔයගොල්ලන්ගේ email ඒක pm කරන්ඩ. මම ඔයාව beta tester කෙනෙන් විදියට දැන්නම්.
බලල මට හොදා නරක කියන්ඩ. වෙනස් වෙන්ඩ ඕන තැන් / bugs එහෙම
තියෙනවා නම් Rep එහෙම දුන්නට කමක් නෑ
පුළුවන් නම් පොඩි උදව්වක් කරන්ඩ. ඔයගොල්ලෝ දන්නා හොදා wallpapers වල direct links හරි wallpapers වල direct link ගන්ඩ පුළුවන් site එකක් හරි post කරන්ඩකෝ
ඔන්න app store එකටත් දැම්ම

Last edited:

samaharawita issarahata Microsoft lama secure app ekak hadai call recording walata.