කට්ටිය දන්නවා ඇති නේද මේ අප්ඩේට් එක ගැන.. මේක ඇව්ත් තියෙන්නේ ලුමියා 640 LTE සහ ලුමියා 640 LTE XL එකත් එක්ක විතරයි.. මේක ගොඩක් ස්ටේබල් අප්ඩේට් එකක් කියලා ත්මයි වින්ඩෝස් සෙන්ට්රල් එකේ නම් තිබ්බේ.. අනිත් ඒවට එන්නෙ නැති බව තමයි පෙන්න්න තියෙන්නේ... මොක්ද වින්ඩෝස් 10 එන නිසා...
ඔන්න මම නම් මගේ පෝන් (Lumia 535) එකට Windows Phone 8.1 Update 2 (GDR2) එක දාගත්තා.. මේක අප්ඩේට් චෙක් කරලා දාගන්න බෑ කියලා දන්නවා ඇති නේද? වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක හරහා තමයි දාගන්න ඕන.. මේක ටිකක් ගේමක්.. කරන්න ලේසියි.. නමුත් වැඩේ වැරදුනොත් මොකද පෝන් එකට කෙල වෙන්න ඉඩ තියන්වා... වොරන්ටි ගන්න පුලුවන්ද කියලා මම දන්නෙත් නෑ.. මම නම් හිතන්නේ නැතුව දාගත්තා.. හොදට අප්ඩේට් උනා... ගොඩක් හොදයි.. ඉන්ටෆේස් වල මෙනු වල වෙන්ස්කම් කරලා තියන්වා.. තව ෆර්ම්වෙයාර් එහෙමත් අප්ඩේට් වෙලා තියෙන්නේ....
මාගලක් වගේ තිබ්බ මෙනු එක දන් පොඩ්ඩක් පිලිවෙලක් වෙලා තියන්වා... මේ බලන්න ..
ෆර්ම්වෙයාර් සහ OS වර්ශන් එක වෙනස් වෙන විදිහ...
මීට අමතරව තව තිබිච්ච පොඩි පොඩි දෝෂ ඔක්කොම මග ඇරුනා... ඇප් වලට සය සිස්ටම් එකට පොඩි පොඩි ෆීචර්ස් ටිකක් වැඩි වෙලා තියනවා....
මේ වගේ දේවල් තමයි.... වැදගත් වෙයි කියලා හිතුනා.. ඒකයි මම මේක දාන්න හිතුවේ......

- Double Tap to Display Off (මේක 535 එකේ ගන්නකොටම එන්නේ නෑ, මම දන්නේ නෑ මේක අනිත් ඒවගේ තියනවද කියලා)
- Pint to Start any individual Settings (මම දන්නේ නෑ මේක අනිත් ඒවගේ තියනවද කියලා)
- Separate list for Settings..
- Application permissions
- HID Bluetooth profile