windows phone help

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    යාළුවනේ වින්ඩෝස් ෆෝන් එකක් තියෙනවා මම අඳුරන කෙනෙක්ගේ. ඒ ෆෝන් එක එක වෙලාවකට ඩිස්ප්ලේ එක ඇතුලින් ගැස්සෙනවා වගේ වෙනවා. ඒ එක්කම ඉබේටම ෆෝන් එකේ සෙටින්ග්ස් වැඩකරනවා (මැසෙජ් ඕපන් වෙනවා, මෙනු එකට යනවා,ඊමෙල් ඕපන් වෙනවා වගේ දේවල්). ඒ වෙලාවට ටච් එක එච්චරන ආන්සර් කරන්නේ නෑ. තව හෝම් ,බැක් කී එහෙමත් වැඩ කරන්නේ නෑ. මේකට හේතුව ටච් එකේ අවුලක්ද, ටච් එක කියන්නේ අපිට උඩින් පේන වීදුරුව නෙමේ නේද? අර ඒකට යටින් තියෙන පොලිතීන් එක වගේ අයිටම් එක නේද?

    touch-screen-principles.png
     
    Last edited: