windows phone

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා මගේ ලුමිය 925 වින්ඩොව්ස් 10 වලට අප්ඩෙට් උනා ඒත් එක ටිකක් ස්ලොව් වගේ දැනෙනව මට. අයේ තිබුනා වගේ වින්ඩොව්ස් 8.1 දාගන්නේ කොහොමද. රිසිට් කලා ඒත් එන්නේ 10 තමයි​