windows phone

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මුලින්ම වින්ඩොස් පොන් හොදයි කියල එලකිරි එකේ දාපු එකාගේ අම්මාව ආදරයෙන් මතක් කරන්න ඔනි.

    මාත් ගත්තා ලුමියා 535 එකක්
    කැමරා එක 5 mpඑත් සැම්සුන් 5 mpතරම් කොලිටි නැහැ

    මෙනු එක අමුම අමු ගු.. ග්‍රිඩ් ස්ට්යිල් නැති නිසා උඩ ඉදන් පල්ලෙහාටම යන්න ඔනි ඇප් එකක් හොයන්න. නැත්නම් බයි ලෙට්ටර් හොයන්න පුලුවන් එත් මල කරදර වැඩ

    කලින් පොන් එකේ තිබ්බ ඇප් වලින් 90%ක් මේ මගුලේ නැහැ

    උදා :
    Coc
    Throne rush
    Sinhala writer
    Fx guru
    Ghost cam
    Track id
    Youbtube app eka melo rahak naha


    අනික මොකාද බන් කිව්වේ ඇන්ඩ්‍රොඉඩ් වගෙ හිර වෙන්නේ නැහැ කියල.මේ මගුලේ වෙන්නේ කෙලින්ම ඇප් එක ක්ල්ලොස් වෙන එක.

    අනික ඇන්ඩ්‍රොඉඩ් වලට වඩා ඉස්පිඩ් කතාව පට්ට කෙබරයක්

    මට අන්තිමට කියන්න තියෙන්නෙ පොන් ගන්නවනම් මෙකෙ වින්ඩොස් හොඩයි කියන වෙසිගෙ පුතාල ගහන කෙබර වලට අහු වෙන්න එපා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    පැටියා;18219024 said:
    ඔය කොටු කොටු හු*ත මට නම් පේන්න බෑ. ගූ ජරාවක්නෙ වින්ඩෝස් පෝං :yes:

    7+ meke hodai kiyana wesiyo tikak innawa
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    20K walata aduwen yanna puluwan hodama 4n ekak thamai lumia 535 kiyanne
    a gaanata yanna wena 4n ekak naha neh bn reputed company ekakin
    kochchara kal da uba 4n eka aragena ? :cool:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    edvEj5R_700wa_0.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    brace yourself.........දැන් wp සෙට් එක දූවගෙන එයි අම්ම මතක් කරගෙන :lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එක එක්කෙනාගේ උවමනා එපාකම් අනුව ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන දේවල් වෙනස් වෙනවා මචන්,කෙනෙකුට ඇපල්,තව කෙනෙකුට සම්සුන්ග් වගේ brands සෙට් වෙන්න පුළුවන්.උබට තිබුනේ ගන්න කලින් ෆෝන් එක ගැන reviews හොදට බලන්න.මම වින්ඩොව්ස් ෆෝන් එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු දෙකක් කිට්ටු වෙන්න,මේ වෙනකම් නම් කිසිම අවුලක් උනේ නැහැ,Microsoft applications එක්ක based වෙලා ගොඩක් වැඩ කරගන්න මට ලේසියි. Lumia 1020 වගේ නම් කැමරා එක සුපිරි.මේක මචන් ඔයාගේ ත්‍රෙඩ් එක වෙනුවෙන් පලකරන මගේ පුද්ගලික මතය (අත්දැකීම් සමග), ෆෝන් බ්‍රෑන්ඩ් එක promote කරන්න කිසිදු අවශ්‍යතාවයක් නැත. ජයවේවා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    20K walata aduwen yanna puluwan hodama 4n ekak thamai lumia 535 kiyanne
    a gaanata yanna wena 4n ekak naha neh bn reputed company ekakin
    kochchara kal da uba 4n eka aragena ? :cool:

    Ai ban galaxy core prime
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body


    [*] hmm,, im using lumia 630 machan, 535 නම් අවුල් තමයි, Lag වෙනවා කියන්නෙ මලම පනිනවා ඉතින්, මගේ යාළු කෙල්ලෙක්ට තියනවා, ගූ 7යි, bt 630 නම් මාරම smooth, ඒ් ගානට පට්ටම shape,

    [*] android or ios වගේ නෙමෙයි metro style ඒක මුලදි වෙනස් විදියට දැනෙනවා ඉතින් කලින් set වෙලාම නැති හින්දා, bt පුරුදු වුනාම පට්ට easy,

    [*] apps නැහැ ios, android වලට ලං වෙන්නවත් but Metrotube දා ගනින් youtube වලට, මට නම් පට්ටම set වුනා,

    [*] මං ගාව කලින් තිබුනෙ iphone 4 ඒකක්, ඒ්ක bike ඒකෙන් බිමට වැටිලා බබා හම්බුනාට පස්සෙ මම ගත්තෙ 630 ඒක, android මම use කරලා තියෙනවා n කලින් තිබුනෙ ios ඒක but මට windows OS set වෙනවා හොදටම ඒ් දෙකටම වඩා,,

    depends on ur own experience,, neh,, :):)
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    nae ban :no: pelak welawata hira wenawa off ma karanna one aye hadaganna

    ehemada bn ?
    mamath andurana un keepa denek gaththa lumia 4ns
    pelak un android walin maaru wuna un
    unuth mul kaale bena bena hitiye-habai huru wunama ela kiwwa os eka
    android hodai 2gb wath ram thiye nam
    nathnama nitharama 4ns maaru karana ekekta wunath awulak naha android nam
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Uba mulinma gaththe kohenda kiyapanko.. man gawath thiyenne okak... kisima aulak nathuwa wada karanawa... camera quality na kiyanawanam ekath boru.. ubata 17k dila oya ganata samsung ekak aran balahan.. 4n eka gaththa wele idan slow... uba anika 4n ekak gannawanam ewaye run wena OS eka balala ganin.... Android, windows, ios ekakata ekak wenas