Windows Server අවුලක්

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    කවුරුහරි දන්නවාද amazon aws වලින් ගත්ත vps එකකට ip address එක දාන විදිහ. මම දාන්න ගියාම server එක අවුල් වෙනවා.
     

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    machan youtube eke baluwe nadda uba vps eka kiyada gathhe


    Youtube වල ඒවා බලලයි අවුල් වුනේ. මම linux vps වල විතරයි වැඩ කරල‍ා තියෙන්නේ. Windows server ගැන වැඩිය දන්නේ නෑ aws එකත් නිකන් අවුල් වගේ. Free එක ගත්තේ. පොඩි testing වැඩකට
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mulinma kiyanna ona machang amazon aws kiyanne vps ekak neme cloud server ekak. eke architecture eka VPS walata wada wenas.

    uba amazon aws ekak start karanakota ekata public IP ekak assign wenawa uba testing walata nag use karanne eka digatama use karanna because eka free. But eka dynamic server eka stop karala run kaloth IP eka giyaa :D

    Static IP ekak one nag amazon AWS eke elastic IP ekak create karanna. eta passe eka select karala eke thiyana menu eken IP eka aws instance ekata assign karanna. hari lesi.