USA Windows VPS — මාසිකව රු. 4200 සිට! ✆ 077 489 8282

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    USA Windows VPS — මාසිකව රු. 4200 සිට! ✆ 077 489 8282

    අපෙන් ගන්නකොට Windows Server Genuine License Key එකත් Active කරලාම දෙනවා! වෙනත් තැන්වලින් ගත්තාම නම්, License එකට වෙනම ගාස්තුවක් ගෙවන්න වෙනවා – එත් අපේ එහෙම නෑ License key එක සම්පුර්ණයෙන්ම නොමිලේ.

    Features:
    ✔ 99.9% Uptime
    ✔ OS : Server 2019 / Server 2022
    ✔ 24/7/365 Support
    ✔ Server Location : USA
    ✔ 7 Day Money Back Guarantee
    ✔ 1 Dedicated IP (IPv4 + IPv6)
    ✔ Port Speed: Up to 1 Gbps
    ✔ VPS Management Panel Included


    KVM Windows VPS Plans – NVMe SSD • USA

    6533mYdKHF.png
    gsQI1j46IB.png


    Order Now: https://lankawebhosting.net/windows-vps.html

    Payment Method : 🏦 Bank Transfer | 💳 Visa/Mastercard | 📱 Lanka QR

    මෙන්න OpenVZ Linux VPS හොයන අයට https://elakiri.com/threads/usa-linux-openvz-vps-—-රු-800-වට්ටමක්-සහිතව.2230650/

    මෙන්න Shared Hosting හොයන අයට - https://elakiri.com/threads/nvme-ssd-shared-hosting-අවුරුද්දටම-rs-3000-සිට-✆-077-489-8282.2230670/

    මෙන්න KVM Linux VPS හොයන අයට
    https://elakiri.com/threads/usa-linux-kvm-vps-—-රු-800-වට්ටමක්-සහිතව-✆-077-489-8282.2230726/
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    virtualization KVM ???? kiyanne mokadda ? machan

    අපි Virtualizor panel එක භාවිතා කරලා KVM virtualization system එකෙන් VPS හදනවා.

    KVM කියන්නෙ Kernel based Virtual Machine කියන virtualization technology එකක්. ඒකෙන් හැම VPS එකක්ම තමන්ගේම independent server එකක් වගේ run වෙනවා, performance එකත් stable.

    thank you
    ------ Post added on Nov 12, 2025 at 8:29 AM
     
    • Like
    Reactions: rambo321

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    machan me danaganna ahanne. vps ekak thiyana kenekgen thawa kenekta eken idak illaganna puluwan da..
    නැහැ machan, ඒ විදිහට එක VPS එකෙන් තවත් කෙනක් ට access දීලා use කරන්න දෙන එක මම recommend කරන්නේ නැහැ . ඒකේ resources (CPU, RAM වගේ) share වෙලා performance අඩු වෙන්න පුළුවන්. එක VPS එකක් එක්කෙනක් ට use කරන එකම හොඳම විදිහ.

    thank you මචන් මේක දැක්කේ දැන් මගේ අඩු පාඩුවක් 99.99% නැති එක
    ------ Post added on Nov 12, 2025 at 8:52 AM
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    නැහැ machan, ඒ විදිහට එක VPS එකෙන් තවත් කෙනක් ට access දීලා use කරන්න දෙන එක මම recommend කරන්නේ නැහැ . ඒකේ resources (CPU, RAM වගේ) share වෙලා performance අඩු වෙන්න පුළුවන්. එක VPS එකක් එක්කෙනක් ට use කරන එකම හොඳම විදිහ.


    thank you මචන් මේක දැක්කේ දැන් මගේ අඩු පාඩුවක් 99.99% නැති එක
    ------ Post added on Nov 12, 2025 at 8:52 AM
    ela machan