Windows Server පාඩම් මාලාව

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ඔන්න මචන්ලා කිව්ව විදියටම ඊළඟ video එකත් අරගෙන අවා, කලින් videos වලටත් ගොඩක් ප්‍රතිචාර හම්බුනා, අලුතෙන් video බලන කෙනෙක් ඉන්නවනම් , මුල video එකේ ඉඳන්ම බලන්න , නැත්තම් idea එකක් ගන්න බැරි වෙයි, YT එකේ playlist හදල තියෙන්නේ බලන අයගේ පහසුවට, එහෙනම් ඊළඟ IT Tutorial එකත් එක්ක සෙට් වෙමු ,

    තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් අහපල්ලා , දන්න හැම හුයන්නක්ම කියල දෙන්නම්.


    TIP Next Video | Windows PowerShell | Group Policies






    Cheers
    hcf
     
    • Like
    Reactions: apple.buddika