windows server 2003 ram help

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    windows server 2003 R2 gahala thiyenne mchn ram 6gb gahala:yes:
    eth available physical mem pennane poddaine :confused:


    b2fbAlI.png

    crazzybuddyge desktop eke win8.1 wala mewage awlak giyama kattiya dipu advices wala widihata karanna option1 nane server 2003R2 wala :growl:

    me thiyenne eka :eek:

    Start > type into the search box MSCONFIG
    Go to the 'Boot' tab..
    Click on the 'Advanced Options' button
    Uncheck the 'Maximum memory' box if it is checked.
    OK and APPLY your way out > Reboot the computer..

    mchnla help eka mehema singlish type kalata shape. sinhala penne na :dull:
     
    Last edited:

    sam111

    Active member
  • Dec 8, 2014
    197
    218
    43
    x86 වලට 2 GB වලින් එහාට ගන්න බැහැ නේද?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    x86 වලට 2 GB වලින් එහාට ගන්න බැහැ නේද?

    ඒක වෙනස් වෙනවා මචන් ,

    වින්ඩොස් වර්ශන් එක අනුවත් වෙනස්

    සාමාන්‍යයෙන් වින්ඩොස් 32 (x86) OS එකක් නම් 4GB තමා වැඩිම:)

    හැබයි එකේදිත්

    උදාහරනයක් විදියට

    windows 7 starter (x86) 2GB වලට වඩා සපොර්ට් කරන් නෑ:sorry:

    Windows 7 Home Basic (x86) 4GB (x64) 8GB

    windows 7 ultimate (x86) 4GB (x64) 192GB

    එ වගේම server වලදී

    Server 2008 Standard (x86) 4GB (x64) 32GB

    Server 2008 Enterprise (x86) 64GB (x64) 1TB


    PAE enable කරලා බලපන් මචන් 2003R2 Entreprise නිසා :):cool:

     
    • Like
    Reactions: ijay