windows server 2008 help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,283
    5,604
    113
    Blob Storage
    www.37innovate.com
    Windows Server 2008 වල Administrator Password එක Reset කරගන්න විදියක්

    image67.png

    දන්න කෙනෙක් කියන්න කො වෙන Account එකක් තිබ්බත් ඒකෙන් බැහැ Admin Password එක Reset කරන්න

    Bump එකක් වත් දාලා සපෝට් එකක් දෙන්නෝ
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උඹ AD 1k දැම්ම නම් කඩන්න බෑ බොහෝ විට..
    මොකද SAM registry 1e නෙවෙයි එතකොට password Save වෙන්නේ ..
    ඒ වුනාට try කරලා බලන්න..
    මෙන්න කලින් Thread 1ka..
    admin password කඩමු(win 7,win xp,win vi...)
    මේ වැඩේ හරි යනවද දන්නේ නෑ..
    Code:
    http://www.howtogeek.com/106333/how-to-reset-your-forgotten-domain-admin-password-on-server-2008-r2/
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,283
    5,604
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ AD 1k දැම්ම නම් කඩන්න බෑ බොහෝ විට..
    මොකද SAM registry 1e නෙවෙයි එතකොට password Save වෙන්නේ ..
    ඒ වුනාට try කරලා බලන්න..
    මෙන්න කලින් Thread 1ka..
    admin password කඩමු(win 7,win xp,win vi...)
    මේ වැඩේ හරි යනවද දන්නේ නෑ..
    Code:
    http://www.howtogeek.com/106333/how-to-reset-your-forgotten-domain-admin-password-on-server-2008-r2/
    AD එකක් දාල නැහැ බන් මේ
    CCProxy දාලා
    නෙට් ශේයාර් කරල තිබ්බා තව පොඩි ලෝකල් හොස්ට් වගයක් ගහල තිබ්බා එච්චරයි
    පුළුවන් වෙයිද මේකෙන් ගොඩ දාගන්න​
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    AD එකක් දාල නැහැ බන් මේ
    CCProxy දාලා
    නෙට් ශේයාර් කරල තිබ්බා තව පොඩි ලෝකල් හොස්ට් වගයක් ගහල තිබ්බා එච්චරයි
    පුළුවන් වෙයිද මේකෙන් ගොඩ දාගන්න​
    Server 1k install වෙන්න දැම්මා..
    බලලා කියන්නම්..
    Server 2008 or server 2008 R2 ??
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Server 2008:yes::yes:
    Ye Ye...:):):)
    මේ Method 1a වැඩ කරා.. :yes::yes:
    Code:
    http://www.howtogeek.com/106333/how-to-reset-your-forgotten-domain-admin-password-on-server-2008-r2/
    උඹට thanks වෙන්න ඕනී..;);)
    නැත්තම් මන් මේක ගැන හොයන්නේ නෑ නේ..
    ඔය වගේම තව method 1k තියෙනව stickey key function 1a replace කරන්න තියෙන්නේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,283
    5,604
    113
    Blob Storage
    www.37innovate.com
    Ye Ye...:):):)
    මේ Method 1a වැඩ කරා.. :yes::yes:
    Code:
    http://www.howtogeek.com/106333/how-to-reset-your-forgotten-domain-admin-password-on-server-2008-r2/
    උඹට thanks වෙන්න ඕනී..;);)
    නැත්තම් මන් මේක ගැන හොයන්නේ නෑ නේ..
    ඔය වගේම තව method 1k තියෙනව stickey key function 1a replace කරන්න තියෙන්නේ
    oya pahala method ekada ban sure da ubata:sorry::sorry:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    oya pahala method ekada ban sure da ubata:sorry::sorry:
    අවුලක් වෙන්නේ නෑ මචන්..
    වෙන්නේ මේකයි..
    අපි Ease of Access programme 1a run කරන්න කියලා OS 1n ඉල්ලුවම
    OS 1n Ease of Access programme 1ta අදාළ file 1a run කරනවා..
    but ඇත්තටම එතන දැන් තියෙන්නේ අපි replace කරපු CMD (Command promot) 1ne..
    ඒ හින්දා CMD 1a run වෙනවා..
    හැබැයි මතක ඇතුව ආයෙ වෙනස් කරන්න..
    නැත්තං Ease of Access programme වෙනුවට සැමදා CMD තමා..:lol::lol: