Gmail එකේ feature එකක් උන POP mail fetch එක January 1, 2026 සිට ඉවත් කරනව කියල officially කියල තියෙනව.
මේකෙන් වෙන්නෙ අපේ වෙනත් Email accounts (Not popular email services) වල emails Gmail account එක ඇතුළෙන්ම බලාගන්න තිබුණ පහසුකම නැතිවෙන එක.
Email forwarding මේකට විසඳුමක් නෙමෙයි, මොකද අපේ අනික් email එකෙන් SPAM mails forward උනොත් අපේ අනික් email එක අයිති server IP එක Gmail blacklist එකට යන්න පුළුවන්.
මේ දක්වා POP mail fetch සේවාව ලබාදුන් සහ තවදුරටත් ලබා නොදෙන ආයතන:
1. Gmail
2. Microsoft
3. Yahoo
4. AOL
මේකට විසඳුමක් දන්න කෙනෙක් කියන්න, Direct PC එකෙන් Outlook හෝ Thunderbird දාගෙන Email පාවිච්චි කරන එක safe නැහැ.