Windows server 2012 RDP $5

aliman

Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    tumblr_inline_mt31wjpHf31rdf8w9.png
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Thanks මචෝ !!!
    කිසි අව්ලක් නැතුව වැඩ

    ගන්න උන් ගනින් එලටම තියෙනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් මේක VPS එකක් විදියට use කරන්න පුලුවන්ද ?
    FTP server එකක් විදියට ?, Web server එකක් විදියට ? IPV4 එක static ද ?

    OS එක කොහොමද ලයිසන් එක . Original ද ඒවා ගැන ටිකක් කියපන්කෝ. OS එකේ අවුලක් වුනොත් ආයේ දාගන්නේ කොහොමද ? :) ඕකේ ඉදලා ඕක ඇතුලේ VM run කරන්න පුලුවන්ද ? පස්සේ ආයෙ ඕන වුනාතේ OS එක 2012 ඉදලා 7 වලට මාරු කරගන්න පුලුවන්ද ?
     
    Last edited:

    බෑ . මොකද මේකට ssh access දෙන්නේ නෑ, Linux ඒවාට විතරයි ssh
    access දෙන්නේ. VPS එකක් හැටියට USE කරනවානම් Linux තමයි ගැලපෙන්නේ.

    FTP server එකක් විදියට ?, Web server එකක් විදියට ?
    Web Server එකක් හැටියට පුළුවන් එත් එහෙම use කරනවම් cores වැඩි එකකට යන එක තමයි හොද නැතිනම් load එක වැඩි වෙද්දී ලෙඩ දෙන්න පටන් ගන්නවා.
    FTP server එකක් හැටියටuse කරලා නම් නෑ එත් පුළුවන් ඇති.

    IPV4 එක static ද ?
    ඔව් ,
    static IPv4 එකක් තමයි දෙන්නේ.

    OS එක කොහොමද ලයිසන් එක . Original ද ?
    ඔව් ,Original ලයිසන් එකක් තියෙන්නේ මාස 6ක් valid. මාස 6කින් අපට කිව්වාම අපි ආයේ මාස 6කට activate කරනවා.

    OS එකේ අවුලක් වුනොත් ආයේ දාගන්නේ කොහොමද ?
    OS එක ඇතුලේ අවුලක් ගියොත් අපට කිව්වාම REINSTALL කරලා දෙනවා.

    ඕක ඇතුලේ VM run කරන්න පුලුවන්ද ?
    එක නම් හරියටම SURE නෑ. දාලම තමයි බලන්න වෙන්නේ.

    ඕන වුනාතේ OS එක 2012 ඉදලා 7 වලට මාරු කරගන්න පුලුවන්ද ?
    ඔව් පුළුවන් එත් ෆෝමැට් කරන නිසා DATA ටික නම් නැති වෙනවා.

    ඔයාට මේ ටික TEST කරලා බලන්න එකක් දවස් දෙකකට දෙන්නම් ටෙස්ට් එකක් ඕනනම් සයිට් එකේ register වෙලා ticket එකක් open කරන්න එළකිරි එකෙන් ටෙස්ට් කරන්න ඕන කියල. :D :D

    එල මචන්. PM එකක් දැම්මා
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Automated Bots run karanna denawada Imacros scripts run karanna denawada Seo tools run karanna puluwanda SenukeXCR wage. Admin privileges hambenawada
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    Automated Bots run karanna denawada Imacros scripts run karanna denawada Seo tools run karanna puluwanda SenukeXCR wage. Admin privileges hambenawada

    Seo tools නම් දැනටත් ගොඩක් අය run කරනවා . Imacros වුත් අවුලක් නෑ , bots run කරන්න නම් පුළුවන් as long as අපේ සර්වර් එකට හානියක් නැතිනම්. hitleap run කරන අය ගොඩක් ඉන්නවා . Admin privileges ලැබෙනවා
     
    Last edited: