Windows Trix 1k

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    Windows අරම්බයෙ දි banner එකක් පෙන්න මු




    මෙක ගොඩාක් වටින්නෙ cafe ,computer lab වල නෑත්තන් වලට ටයි. එවෙනි තෑනක බවිතයෙදි පිලිපෑදිය යුතු නිති රිති මෙකෙන් පෙන්නන්න්න පුලුවන් එකක්. කතා ඈති වෑඩේට බහිමු !



    1. පලමුව go to start –> run



    2. එකෙ “regedit” කියල කොට්ටල Enter කරන්න .
    ...



    3. HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\policies\ system ට යන්න.



    4. system panel එකෙ right click කරලා new ►Select → string value එකක් ගන්න .



    5. අපි ගත්ත එකෙ rename කරන්න LegalNoticeCaption කියලා



    6. මිලගට එකෙ right click කරලා “modify” තොරලා value data යටතේ ඔයලගෙ banner එක head line එක type කරන්න . ඉටපස්සෙ ok එකට කොටන්න



    7. නෑවතත් system panel එකෙ right click කරලා new ►Select → string value එකක් ගන්න



    8. අපි ගත්ත එකෙ rename කරන්න LegalNoticeText කියලා



    9. මිලගට එකෙ right click කරලා “modify” තොරලා value data යටතේ ඔයලගෙ note , බාවිතයෙදි නිතිරිති අදිය type කරන්න ඉන්පසුව registry ඉවත් වන්න



    10. පරිගනකය අරම්බයෙදි ඔබෙ බෑන්නර් එක දිස්වෙනු ඈත.



    END


    ++REP