windows up time

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    වින්ඩෝස් වල up time එක රීසෙට් කරගන්න විදියක් තියෙනවද ?

    (තේරුමක් නැති ප්‍රශ්නයක්ද මංද ඇහුවෙ :rofl:)

    Capture.JPG

    නෙට් එකෙන් විස්තර ටිකක් හෙව්ව.. මට ලොකු අදහසක් එන්නෙ නෑ.. මට හම්බවෙච්ච සයිට් දෙකක් ඔන්න

    Time Stamp Counter

    Synchronizing Time Stamp Counter
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    Machine eka restart karama oka rest wenawa neda? Mokadda karanna ona? Ai reset karanna ona oka?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    Machine eka restart karama oka rest wenawa neda? Mokadda karanna ona? Ai reset karanna ona oka?

    එහෙම කම්පියුටරේ රීස්ටාට් කරන්නෙ නැතුව, මට කරගන්ඩ ඕන.. රීසෙට් බැරි නං, ටයිම් එක පියුස් හරි කරගත්තොත් ඇති.. :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහෙම කම්පියුටරේ රීස්ටාට් කරන්නෙ නැතුව, මට කරගන්ඩ ඕන.. රීසෙට් බැරි නං, ටයිම් එක පියුස් හරි කරගත්තොත් ඇති.. :)

    why?