Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows UPDATE 😵💫😵💫
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඕකට හරිම option එක මේක මුලින්ම start ගිහින් edit group policy කියල දෙන්න. එන window එකේ Computer Configuration කිය්න තැන ඇති Administrative Templates කියල තැනක්. ඒක click කරන්න. ඒතන ඇති windows component කියලා.ඒක select කරන්න. ඒතන පහලට scroll කරාම ඈති windows update කියලා තැනක් ඒක double click කරන්න. ඉට පස්සෙ option එකක් ඇති Configure Automatic Updates කියල. ඒක double click කරන්න. එන window එකේ Notify for Download and Auto Install option එක dropdown එකෙන් select කරන්න.ඊට පස්සේ apply button click කරල ok කරන්න. මේකෙන් වෙන්නේ Download කරන්න Updates පෙන්නනවා හැබැයි download කරන්නැහැ. ඔයාට ඕන වෙලාවක manually download වෙන්න දාන්න පුලුවන්.

[ATTACH=full]258378[/ATTACH]

[ATTACH=full]258379[/ATTACH]

[ATTACH=full]258380[/ATTACH]

[ATTACH=full]258381[/ATTACH]

[QUOTE="voslbentota, post: 31048639, member: 318549"] මචන් ඕකට හරිම option එක මේක මුලින්ම start ගිහින් edit group policy කියල දෙන්න. එන window එකේ Computer Configuration කිය්න තැන ඇති Administrative Templates කියල තැනක්. ඒක click කරන්න. ඒතන ඇති windows component කියලා.ඒක select කරන්න. ඒතන පහලට scroll කරාම ඈති windows update කියලා තැනක් ඒක double click කරන්න. ඉට පස්සෙ option එකක් ඇති Configure Automatic Updates කියල. ඒක double click කරන්න. එන window එකේ Notify for Download and Auto Install option එක dropdown එකෙන් select කරන්න.ඊට පස්සේ apply button click කරල ok කරන්න. මේකෙන් වෙන්නේ Download කරන්න Updates පෙන්නනවා හැබැයි download කරන්නැහැ. ඔයාට ඕන වෙලාවක manually download වෙන්න දාන්න පුලුවන්. [ATTACH type="full"]258378[/ATTACH] [ATTACH type="full"]258379[/ATTACH] [ATTACH type="full"]258380[/ATTACH] [ATTACH type="full"]258381[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom