Windows UPDATE 😵‍💫😵‍💫

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Windows 10 update වෙන එක නවත්වන්න ක්‍රමයක් නැද්ද ... MSConfig ගිහින් නැවැත්තුවා ඒත් හරිගියේ නෑ

    මේ මාසෙත් රවුටරේ Day Data ටිකෙන් 3/4 ම අප්ඩේට් වලට ගිහින්ම කෙලවෙලා මාසෙ පටන් අරන් දවස් 3යි ... 🤬🤬🤬😡😡😡
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,248
    2,791
    113
    ඕක නවත්තන්නේ නැතුව ඉවර කරලා දැම්මා නං ඔච්චර data යන්නේ නෑ, 10 එකට දැන් එන්නෙත් නෑ නේද අප්ඩේට්
     
    • Like
    Reactions: senewimala1988

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    ඕක නවත්තන්නේ නැතුව ඉවර කරලා දැම්මා නං ඔච්චර data යන්නේ නෑ, 10 එකට දැන් එන්නෙත් නෑ නේද අප්ඩේට්
    ඕක නවත්තන්නේ නැතුව ඉවර කරලා දැම්මා නං ඔච්චර data යන්නේ නෑ, 10 එකට දැන් එන්නෙත් නෑ නේද අප්ඩේට්

    මමත් හිතුවෙ මේ මාසේ ඉඳන් අප්ඩේට් නවතියි කියලා ... මොන පිස්සුද අන්තිමට කෙලවෙලා ගිහින්

    යකෝ උඹ msconfig යන්න දන්නවා metered connection දාගන්න දන්නෙ නැද්ද. මූ tech illiteracy එකේ opposite එකෙක්
    😁😁😁
    Update සම්පූර්ණයෙන් ම Disable කරන ක්‍රමයක් නැද්ද ... ADSL router එකෙන් බ්ලොක් කරන්න හරි ක්‍රමයක් නැද්ද .... Domain Block karala hari
    ------ Post added on Nov 3, 2025 at 9:22 PM
     
    Boris Johnson

    Junior member
  • Nov 3, 2025
    62
    89
    18
    ඕක නවත්තන්නේ නැතුව ඉවර කරලා දැම්මා නං ඔච්චර data යන්නේ නෑ, 10 එකට දැන් එන්නෙත් නෑ නේද අප්ඩේට්
    Ekne ban man update nathi hinda duken inne mun mona ponnayoda manda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    Win 10 walata oct 15 passe updates mokuth awithda?

    glINIj.png
     
    voslbentota

    Junior member
  • Nov 15, 2010
    90
    76
    18
    මචන් ඕකට හරිම option එක මේක මුලින්ම start ගිහින් edit group policy කියල දෙන්න. එන window එකේ Computer Configuration කිය්න තැන ඇති Administrative Templates කියල තැනක්. ඒක click කරන්න. ඒතන ඇති windows component කියලා.ඒක select කරන්න. ඒතන පහලට scroll කරාම ඈති windows update කියලා තැනක් ඒක double click කරන්න. ඉට පස්සෙ option එකක් ඇති Configure Automatic Updates කියල. ඒක double click කරන්න. එන window එකේ Notify for Download and Auto Install option එක dropdown එකෙන් select කරන්න.ඊට පස්සේ apply button click කරල ok කරන්න. මේකෙන් වෙන්නේ Download කරන්න Updates පෙන්නනවා හැබැයි download කරන්නැහැ. ඔයාට ඕන වෙලාවක manually download වෙන්න දාන්න පුලුවන්.

    1762186557374.png

    1762186597030.png

    1762186625180.png

    1762186647488.png
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    ඕකේ සර්විසස් තුන හතරක් තියෙනව ඩිසේබල් කරන්න ඕන. ගූගල් කරල බලපං. අනික් ක්‍රම කිසි දෙයක් මට වැඩ කරේ නෑ.
    Services automatically start වෙනවා
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    මචන් ඕකට හරිම option එක මේක මුලින්ම start ගිහින් edit group policy කියල දෙන්න. එන window එකේ Computer Configuration කිය්න තැන ඇති Administrative Templates කියල තැනක්. ඒක click කරන්න. ඒතන ඇති windows component කියලා.ඒක select කරන්න. ඒතන පහලට scroll කරාම ඈති windows update කියලා තැනක් ඒක double click කරන්න. ඉට පස්සෙ option එකක් ඇති Configure Automatic Updates කියල. ඒක double click කරන්න. එන window එකේ Notify for Download and Auto Install option එක dropdown එකෙන් select කරන්න.ඊට පස්සේ apply button click කරල ok කරන්න. මේකෙන් වෙන්නේ Download කරන්න Updates පෙන්නනවා හැබැයි download කරන්නැහැ. ඔයාට ඕන වෙලාවක manually download වෙන්න දාන්න පුලුවන්.

    View attachment 258378

    View attachment 258379

    View attachment 258380

    View attachment 258381
    Tks Bro 👍👍👍 මේකත් කරල බලන්නම්