Windows-Xp සේවය අද සිට අවසන්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Windows-Xp සේවය අද සිට අවසන්

    ලොව ජනප‍්‍රියතම මෙහෙයුම් පද්ධතියක් වූ Windows-Xp සඳහා සේවා සැපයීම අද සිට නවතා සමන බව මයික්‍රොසොෆ්ට් ආයතන පවසයි.
    2001 වසරේදී මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් හඳුන්වා දුන් අද වන විටත් ලොව පුරා 20-25%ක් අතර ප‍්‍රමාණයක් භාවිතා කරමින් සිටී.


    BN-BY941_stern0_G_20140318171917.jpg


    windows_xp_logo.jpg


    GOODBYE WINDOWS XP
    :no::(
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සාමාන්‍යය කෙනෙක්ට ඒ තරම් වැදගත් news එකක් නෙවෙයි නමුත් company එකකට , gamer, programer, designer කෙනෙක්ට වගේ නම් මේක වැදගත් news එකක්. සමහර මිනිස්සු තාම windows 98 හිටන් use කරනවා.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    win 7 kochchcra hodadha ban okata waediya.mama nam mulinma use kale win95