windows xp big help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    windows xp lord wanakota restart wanawa?? acount eka on wanna naha??
    repire karana kota format karanna kiyanawa????


    ubuntu walin date tika copy karanna baha input/output eroor ekak anawa???


    safe mode giyahama restart wanawa????

    xp file ekak adui da????
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    උබට ඔප්සන් දෙකක් තියෙනවා ඩේටා ටික අරගන්න ...

    1. ලයිව් xp එකක් run කරලා පොර්ටබල් හාඩ් එකකට කොපි කරගන්න පුළුවන්
    2. නැත්තම් slave විදිහට වෙන මැසිමකට ගහලා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Helo1
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වින්ඩොව්ස් xp CD එක දාල බයෝස් වලදී බූට් කරහන්
    setup එකේදී format කරන්න එනකොට leave file system intact කියන option එක තොරහන්.
    වින්ඩොව්ස් ෆෝල්ඩර් එක විතරක් මකල අයි වින්ඩොව්ස් install කරනවා.නොර්මල් විදියට
    වෙන කිසිම data එකක් මැසින් එකෙන් මැකෙන්නේ නැ
     
    • Like
    Reactions: Helo1

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Yako tho "Windows OS" museum ekakada inne. tama Win XP pawicchi karanna. :)

    Issellama wire kali hariyata setda kiyala balapan. eeta passe Bootable CD eka dala repair karala balapan.

    CPU fan eke aulak wennath puluwan. habai gadak welawata ohoma wenne log wela tikak wela wada karaddi fan aulak nam.